හැඩකාරි | Hadakari by Lavan Abhishek & Kamani Lasanthika
හැන්දෑවේ හිරිපොද වැස්සෙන්උන්නා තනියෙන් සීතලේඇයි නාවේ මා හමුවන්නටකියපං මොකදැයි කාරනේ ලන්තෑරුම් එලියෙන් නිවෙනාඅදුරෙන් මැවුනා සාගරේකොල්ලෑවේ එල්ලී හිටියාමහ රෑ තනියෙන් පාරුවේ හැන්දෑවේ හිරිපොද වැස්සෙන්උන්නා තනියෙන් සීතලේඇයි නාවේ මා හමුවන්නටකියපං මොකදැයි කාරනේ…