මල් පෙත්තක් සේ | Mal Peththak Se by 6th Lane [2004]
මල් පෙත්තක් සේ සුසිනිදු සිතමගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරාතව රිදෙන්න නෑ ඉඩක්මගෙ හදවතේමට දුකද සතුට වේ කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවාඔබ තිළිණ දුන් රෝස පඳුරේපිපුණු මලේ පෙති කඩා හැලෙනවාමට පේනවා…
The biggest collection of Sinhala song lyrics.
මල් පෙත්තක් සේ සුසිනිදු සිතමගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරාතව රිදෙන්න නෑ ඉඩක්මගෙ හදවතේමට දුකද සතුට වේ කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවාඔබ තිළිණ දුන් රෝස පඳුරේපිපුණු මලේ පෙති කඩා හැලෙනවාමට පේනවා…
රූපේ රූපේ ආරතීගුම් ගුම් බඹරා කෝ මාමාගේ ජීවේ හාහා මාගේ ජීවේ මා නැති විකසිත නිතම්බනීමංබඳන විලාසිනීසමන් මල් සුගන්ධිනීනුඹවේදෝ මා ප්‍රියම්බනී විකසිත නිතම්බනීනුරා රූ උරංගනීසමන් මල් සුගන්ධිනීනුඹවේදෝ මා ප්‍රියම්බනී නිතම්බනී විලාසිනී…
A powerful rap tribute to Sri Lanka. Song Lyrics වීර වීර මේ පුතුන්මාරසෙන් මැවූජාතිකානුරගයෙන්නය උදම් මැරූමගේ මාතෘ භූමීමගේ මාතෘ භූමීමගේ මාතෘ භූමීශ්‍රී ලංකා ගැමුණු කුලය,අභය, විජය, ගජභා, මහාසෙන්,පැරකුම්, තිස්ස, බුවෙනෙකභා…