Achala Solomons

රණ්ඩුකාරියේ | Randukariye by Ranidu ft. Iraj ft. KK

රණ්ඩුකාරියේහිත කියවන්න සීරුවේබෑ තව ඉන්න පාඩුවේහිත ගෙනියන්න ප්‍රේමියේ අඳින්කෝ සිත ආදර සිත්තමගොතන්නකෝ නෙත ආදර ගෙත්තමමාහා ළං වීලාහිතන්නකෝ එක සැරයක් මං ගැනකියන්නකෝ එක වදනක් මාසනසාලා නලවාලා හීන ගානේ පේන රවන්නෙපා මගෙ…

කූඹියෝ (Theme Song) | Koombiyo (Theme Song) by Achala Solomons

පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..කන්නදේ රැස්කරයි කූඹියෝ.. පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..කන්නදේ රැස්කරයි කූඹියෝ .. උන් ඉතා ඉක්මණින්..යන්නේ මේ කඩිසරෙන්..කම්මැලීනෑ කිසිත් කූඹියෝ .. පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..කන්නදේ රැස්කරයි කූඹියෝ.. පායනා.. කාලේදී රෑදවල්…

ලිය ලියා | Liya Liya by Smokio ft. Dilki Uresha [2020]

පාරාලා පාවීලා ගිය හීනේ හැරදා හීනේ මා දමාපායාලා ඒදෝ රෑ සඳ මාගේ සැමදා මාගේ වී ඔයාලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදාමගේ හදවතේ ගිනි අවුලාලිය ලියා දුන්…

ගිනියම් රෑ | Giniyam Rae by Romaine Willis ft. IRAJ & Kaizer Kaiz

රැය හැරයන්නට නෑ හිත දෙන්නේහිත තව උනුසුම අයදින්නේලැම ලැම තුරුලට ලංවෙන්නේහද රිද්මය කලබලා ohh ohh ohh ohhohh ohh ohh ohh සෘංගාර හාදු දීලානෙත් වැල් අමුණලා ගිනියම් ‍රෑගිනියම් ‍රෑනිම්වෙන්නෑනිම්වෙන්නෑතනියක් නෑතනියක් නෑඉමු…

අනාවැකියක් | Anawakiyak by Mihindu Ariyaratne [2017]

A poetic prophecy of devoted love. Song Lyrics අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්..සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්.. මලෙහි අවසර ලැබෙනු තුරු මල් පෙති නොවිදි බබරුන්..මලෙහි අවසර ලැබෙනු තුරු මල් පෙති…

කදුලු | Kandulu by Kasun Kalhara

Deeply melancholic Sinhala ballad exploring the painful realization of lost love. Song Lyrics ඊයේ ඇස්වල තිබූ කදුලූපිසලන්නට බෑ කිව් නිසාඒ කදුලේආදරයේපැහැයක් මා නෑ කිව් නිසාසද අදුරට උරුම වෙලා ආදරයේකදු බෑවුම්…