Sudamm Dinesh

ඉල්ලාවී මේ දෑස | Illawi Me Dasa by Sudamm Dinesh ft. Yashara

සාගරේ වාගෙ වූ ආදරේ හිතේ දරන්මේ හිතේ නැවතිලා නුඹ සදා ලැඟුම් අරන් හිත් කොනේ නලියනාහීනයේ නැලවෙනාහිතුමතේ ලංවෙනාසැනසුම විඳිනා ඉල්ලාවී මේ දෑසමපපුතුරේ උණුහුමමේ ආදරේ හිමිකමවිඳගමූ සංසාරෙම දෙකොපුලේ වෑහෙනා සිනහවේ පුරා පිරීවිසිරෙනා…