නොයනු හිත මා | Noyanu Hitha Ma by Uvindu ft. Dilu Beats

Sinhala song lyrics with music notes illustration

A heartfelt and emotional 2026 melodic track by Uvindu Ayshcharya featuring Dilu Beats.

Song Lyrics

ආදරය පාන මා සඳේ
නුඹට හිත තාම ආදරේ

දෑත බැඳෙනා තරම් මගේ
නැද්ද හිත තාම තේරුනේ

මං ආසම නුඹ ගාවම
තනිවෙන්න නිසා

මං ආවම නුඹ මා ලඟ
හිනැහෙන්නෙ බලා

නොයනු හිත මා,නොයනු හිත මා
හිතට එන නුඹෙ උණුහුම හොයනා

නොයනු හිත මා,නොයනු හැරදා
හිඳිනු හැකිවේද හිත කීවා…

නොයනු හිත මා…

මං නාවොතින් නුඹේ හිතට
ලං වෙන්න තව හිතක් ඇතිද

මං ආදරෙන් තැනූ නුඹම
මට නැද්ද ආදරේ….

හින්දාද මා දවා
වින්දාද ජීවිතේ….

මං තාම මාරුතේ
තව ඉන්න මා ලයේ

මං ආසම නුඹ ගාවම
තනිවෙන්න නිසා

මං ආවම නුඹ මා ලඟ
හිනැහෙන්නෙ බලා

නොයනු හිත මා,නොයනු හිත මා
හිතට එන නුඹෙ උණුහුම හොයනා

නොයනු හිත මා,නොයනු හැරදා
හිඳිනු හැකිවේද හිත කීවා…

නොයනු හිත මා…

Song Information

Song Title: Noyanu Hitha Ma (නොයනු හිත මා)
Artist: Uvindu Ayshcharya ft. Dilu Beats
Lyrics: Uvindu Ayshcharya
Genre: Melodic Pop / Romantic
Language: Sinhala
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Noyanu Hitha Ma” is a poignant and deeply emotional 2026 track by Uvindu Ayshcharya in collaboration with Dilu Beats. The song captures the ache of unrequited or fading affection, pleading with a loved one not to leave and abandon the warmth of shared memories.

Song Meaning

The track explores themes of heartbreak, longing, and emotional attachment. Through heartfelt vocal delivery and expressive lyricism, the artist portrays the struggle of a heart that refuses to let go, questioning whether the other person truly understands the depth of their love.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “Noyanu Hitha Ma”?
The core theme is romantic heartache, pleading against separation, and deep emotional longing.

How does the musical production enhance the song?
It features a soothing melodic pop arrangement that brings out the vulnerable and soulful nature of the vocals.

Who created the track?
The song features lyrics and vocals by Uvindu Ayshcharya, with production featuring Dilu Beats.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply