Indrani Perera

දිල්හානී දුවනී | Dilhani Duwani by Indrani Perera

දිල්හානී දුවනීනාඬා නිදියන්නේනිවසට සුරතල්ආලෝකය දීනාඬා නිදියන්නේ දෑත දෙපා සලමින් ඇය කරනාසුරතල් දැකගන්නවාසනාව මට ගෙනදුන් දියණීසුරතල් දිල්හානී රන් ඔන්චිල්ලේඇයව හොවාලාපදවන්නට සිතුනාරන් තැටියේ කිරි පැණි පුරවාලාගෙන එන්නට සිතුනාරන්වන් තටු ඇතිසමනළයින් දැකඇයගෙ දෙතොල්…

සුදු අසු පිට | Sudu Asu Pita by Indrani Perera

සුදු අසු පිට නැගලාමංගල රථේ තියාබැන්දා රන් තොරණේකැන්දා මා යන්නේඋන්මාද සිහිනෙන් ඔයාමල්සර දෝණී මෙමා සිහිනෙන් වගේ මැවිලා පෙනේමාගේ හදේ මිහිරක් දැනේආලේ ඔබේ මටනේ ප්‍රියේ සුදු අසු පිට නැගලාමංගල රථේ තියාබැන්දා…

දොර ඇරපන් ආයා සුදා | Dora Erapan Aya Suda by Desmond de Silva ft. Indrani Perera

දොර ඇරත් ආය සුදා අපි දෙන්නගෙ කාලේ සොදාබේබි අරන් නෝන උදේ ගමට ගියා හොයලා වෙදා පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳාබබා වගේ නලවන්නකෝ ඔබේ හුරතල් නෝන සුදා මම එනකොට…