අරාබි කුමාරි | Arabi Kumari by Sandun Perera [2024]
දිව්‍යාංගනාවී සුරූපි දේහ විලාසීමුවඟේ සිනා වගෙයි දේවතා එළිකවියෝ මුලා වී ආයෙ ලියයි ශිලා ගීඔබ චිත්‍රයක්දෝ අරාබි කුමාරි හබීබි හබීබි සලාම් අලෙයිකුම්ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්හබීබි හබීබි…
The biggest collection of Sinhala song lyrics.
දිව්‍යාංගනාවී සුරූපි දේහ විලාසීමුවඟේ සිනා වගෙයි දේවතා එළිකවියෝ මුලා වී ආයෙ ලියයි ශිලා ගීඔබ චිත්‍රයක්දෝ අරාබි කුමාරි හබීබි හබීබි සලාම් අලෙයිකුම්ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්හබීබි හබීබි…
සඳ ගාවින් තරුවක් රැදුනා වාගේ හිතවත් වෙලාහැඩි වූ ජීවිත පිංතූරේ සෙනෙහෙන් වර්ණවත් කලාමල නොතලා බඹරෝ රොන් ගන්නෑ දී වේදනාපෙම්වත ඔබෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනාගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝහැබැහින් පෙම් බැන්දෝසසරේ…
Undhan Kadhal Ennai Thaakkum Podhu Kandean En ThozhaNaanum Unnai Nokki Paarkum Podhu Vandhean Nee VaadaEndhan Maatram Kaanum Podhu Neeyum Ennul Vaa VaadaUndhan Pakkam Vandhean Naanum Endhan Kannul Nee Vaada උලල්ලා…
ප්‍රාණයෙන් දරා ළයතුරා ආදරෙන්මේ දුරක් ගෙවා ප්‍රේම සංචාරයෙන්දුටුවනම් දෙව්දුවක් පාරමී දම් පුරන්ඒ ඔබයි ඇත්තමයි සඳගනා ඔබ මගෙ හදවතේ පැළඳුවාහදවත දිව්‍ය භවනක් කළාහැබෑ කරන් පෙම් ප්‍රාර්ථනාවසත් කල් යාය යළි ඉපදුවා මහ…