FTT

දමිත්ට නෙවෙයි පිස්සු දමිත්ගේ සිංදු තමයි පිස්සු | Damithta Newei Damithge Sindu Thamai Pissu (Damith Asanka Mashup Cover) by FTT [2019]

අනන්ත ප්‍රේම ලෝකෙ වියෝවක් නොවේවා උප නූපන් ජාති ජාති ඔබ සසර මග රැදේවා… තරුකා වියන් ගොතාලා මගේ අම්ඹරේ ඇයිද හැංගුනේ හෙලා මා අන්දකාරයේ තරුකා වියන් ගොතාලා මගේ අම්ඹරේ අදහන්න බෑ…