සුර දූ | Sura Duu by Pramoth Ganearachchi [2023]
ගී තාලෙන් නලවන්න නුඹේ කෝලකම්එනවාදෝ සිප ගන්න රතු රෝස තොල්ගිලුනාවේ නුඹේ රූපෙන් ඇඳි ඒ හැඟුම්ආයේම මගේ වෙන්න තුරුලට ඇවිත් නැවතී නෙත් මානේ සුර දූ සේ ඈ පේනාගැලවී යා නොහැකී පිනි…
The biggest collection of Sinhala song lyrics.
ගී තාලෙන් නලවන්න නුඹේ කෝලකම්එනවාදෝ සිප ගන්න රතු රෝස තොල්ගිලුනාවේ නුඹේ රූපෙන් ඇඳි ඒ හැඟුම්ආයේම මගේ වෙන්න තුරුලට ඇවිත් නැවතී නෙත් මානේ සුර දූ සේ ඈ පේනාගැලවී යා නොහැකී පිනි…
ඈගේ රූපේ ශෝභාහෘදේ බෝ සේ පායාදෑසේ පෑහේ මායාප්‍රේමේ රහසින් ම වින්දා නින්ද යන් නෑ හීනෙනුත් පේනවාඇයිද දන්නේ ඇස් ඇරන් ඉන්නවාජෝඩු වෙන්නයි මගෙ හිතත් කියනවාරණ්ඩු වෙන්නයි ඇස් කොනින් බලනවාඑක බැල්මක් ඔබේ…
ගිලිහී යන ඔබගේමතකය හරි සොදුරුයිනිහඩව සමු දෙන්නම් මේ තනිකම හරු නුහුරුයිකුමක් කරන්න ද මංහිත ඉල්ලන්නෙත් නුබ නම්වසන්තයක් යලි ඇවිදින් ඔබඑනවද මාව සොයන් අපේ ඇස් පින් කරලා ඇතිහිත් පින් කරලා නැතිදැක…
සත්තයි ඔයා…ලස්සනම මතකයක්..මේ වෙදනා ආදරේ තිළිණයක්…රිදවුමක් නැති ආදරේ අහඹුවක්…හමුවිමක් නැති වෙන්විම පුදුමයක්… දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා…විමසුවොත් ආදරේමතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ.. පාවේලා ගියාට වේදනා සදා…
High-energy upbeat track exploring intense romantic attraction and desire. Song Lyrics ගිනියම් සරා කෙල්ල හැඟුමින් කලා මෙල්ලසරුවත් දියේ පැහැය සිතුවම් වෙලා උකුසෙක් වගේ බැල්ම දෙනෙතින් කලා එල්ලහැඟුමින් සදා දෙන්න ඉඟියක්…