Sun J Bandara

දියමන්ති මාලය | Diyamanthi Malaya by Sun J Bandara [2014]

ඔබේ දෑතින් අල්ලන් මාඑක්කන් යන්නම් මා ආයේඔබේ දෑසින් කඳුලැල් නම්ගිලිහෙන්නේ නෑ ආයේසුදු දියමන්ති මාලේඔබේ ගෙලෙහී පලදා මාගෙනියන්නම් මා…මේ සීත රෑ යාමේ ඔබේ දෑතින් අල්ලන් මාදිවගෙන යන්නම් මා ආයේමගෙ දෑසින් කඳුලැල්…