කට්ට කරුවල | Katta Kaluwara by Hashen Dulanjana [2025]
කට්ට කරුවල රෑක යනකොට හොදට සප්පායම් වෙලා පට්ට ලස්සන ළඳක් දුටුවට හිතුවේ නෑ මොහිනි කියා (හිතුවේ නෑ මොහිනි කියා) නංගි තනියම කොහේ යනවද ළමයෙකුත් මේ අත් දරා අය්යෙ කොහෙවත් යන්න…
The biggest collection of Sinhala song lyrics.
කට්ට කරුවල රෑක යනකොට හොදට සප්පායම් වෙලා පට්ට ලස්සන ළඳක් දුටුවට හිතුවේ නෑ මොහිනි කියා (හිතුවේ නෑ මොහිනි කියා) නංගි තනියම කොහේ යනවද ළමයෙකුත් මේ අත් දරා අය්යෙ කොහෙවත් යන්න…
ආලෝක වර්ෂ දහසක් දුරින්කාල කුහරයක පතුලතකුඩා එළි තිතක් දල්වා ලමි;සඟවා ගනිමි වට අවටඝනව පැතිරුණ අන්ධකාරය මෙරු තටු සැලෙන වේගෙන් ගැහෙනමීන දෑසකි ඔබ සතුවඅඳුරු කුටියක ස්පන්දනය වනගැඹුරු මා හද විනිවිදින විසල්…
එකිනෙක තවරා පිටු ගානේගැයෙනා තනුවයි ඒ ආදරේආසයි ඉගිලෙන්න අහසේඑනවද මා එක්ක ආයේ එන්න ඉගිලෙන්න – අහසේඑනවද මා එක්ක ආයේ ටික ටික රැඳිලා – සවියක් සදලාමතකයි කීවා – අද වාගේරුදු රළ…
ඈ නොවූ ඈගේ මායා දැලේ නොවීලා මුලාමා නොවූ මාගේ ප්‍රේමාදරේ යාවී පලා මා පෙළාලූ හෝරාවේ – කාරණා නෑ ඈ කීවේඒ ස්වරේ වේ ආවේගේ – ආදරේ කෝ මේ ලෝකේ පාර මාරු…
තිස්තුන් කෝටියක් දෙවියෝ වී සතුරූමගතොට නෝවේ ගෙයි ඇතුලෙත් දළ කුමරූකනේරු මල් පුසුඹ තුරුලු කර වියරුගිරිදෙව් ලියෝ වැළලෙත පිහිටට කවුරු… නෑඹුල් රස සොයනා වියපත් බඹරූමුවරද ඉව කරනා ගොරහැඩි විෂ දෙබරුමලිගිය මල්…
Awareness song urging responsibility during pandemic. Song Lyrics එකින් එක බිලි ගනී මරුවාකල පව් වල ඵල අනේරස්සාව වගෙ නෙමේ ජීවිතේපණ නැතොත් කිසිවක් නැතේ කොරෝනවට නොදීපන් ඉඩවැසී යන්නට මේ බිමවඳින්නම් පලයං…