රිදුනා නම් | Riduna Nam by Kanishka Akmeemana [2021]
රිදුනා නම් හිත රිදුනා නම්මම සමා අයදී…ඔබ තරම් මට ඔබ තරම්ආදරේ නොකරාවී…. වස්සානේ ගෙන ආපු හීනේඔබ මාගේ හැම හුස්මවේ….සoසාරෙ හමුවන්න ආයේමo පැතුවෙ ඔබ විතරනේ…. ඉකි බිඳින ආදරය මාගේඔබ සොයා එන්නේමි…
The biggest collection of Sinhala song lyrics.
රිදුනා නම් හිත රිදුනා නම්මම සමා අයදී…ඔබ තරම් මට ඔබ තරම්ආදරේ නොකරාවී…. වස්සානේ ගෙන ආපු හීනේඔබ මාගේ හැම හුස්මවේ….සoසාරෙ හමුවන්න ආයේමo පැතුවෙ ඔබ විතරනේ…. ඉකි බිඳින ආදරය මාගේඔබ සොයා එන්නේමි…
දේදුන්නෙ සේයාකොපුලෙන්ම දිලෙනාමා හීනයේ ඔබ සරන්නාඋන්මාද ඡායාහැබැහින්ම පේනාමා ආදරේ කෝඩුකරුවා දෙතොලේවෙලෙනාමිහිදුම්සළුවෙලාහිඳිමී ආදරේ පැතූම වීලාඑවමීසුසුමේපා කරලා සෙනෙහේමටනම් ආදරේදැනුනා බෝ මා සුසුමේපා කරලා සෙනෙහේමටනම් ආදරේදැනුනා බෝ මා ආයාචනා දෑස මාගේ කියාසියොතුන් පවා…
ලියනවනම් කවි ගී ලිව්වේගයනවනම් ඒ හැම ගැයුමේඔබ පමණයි මා ගැන දන්නේඅමතක නම් වෙන්නෑ මතකේ සම්මානී මා පෙම් කරපූහංගාවී හදේ රැඳුනු කඳුලුඋන්මාදී ඈ හිත සැනසූසම්මානී ඔබමයි පෙම් කරපූ උණුසුම් කඳුලින් දෙහදක්…