Chamara Fernando

නුඹට ඉන්නට තිබුනා | Nubata Innata Thibuna by Chamara Fernando

බිමට නැමි ඉති.. ඉද්ද මල් මැදඉවරයක් නැතී.. කතා කිය කියදෑත් පටලන්.. ඇවිද යන්නටනුඹට ඉන්නට තිබුනා මා ලග නුඹට මා ලියූ.. කවිත් එක දෙකමියුරු ස්වරයකින්.. ගයන මා දැකසතුට නිම් හිම් නැතිව…

පෙති ගෝමර | Pethi Gomara by Chamara Fernando [2021]

පෙති ගෝමර පිපි ළමැදටසැලෙන ලෙලෙන නාරි ගතටනැමුණු සලෙල පිරිමි හිතක නෑ සැබෑ සෙනේ..හඳුන් සුවඳ ගල්වාගෙන නුඹේ අතින් පිදූ පහනනුඹම නිවා යන්න ගියේ ඇයිද මා ලඳේ.. මා හදේ ගැබේ පුදසුනප්‍රේමයෙන් සුගන්ධිත…

මං තාම සොයයි | Man Thama Soyai by Chamara Fernando [2020]

හැමදාම දුටුව ඉවුරු කොනේමනමාල හැගුම් සිහිව ලදේදියකඩිති සැරයි බෝම මෙහේහදපාන බලන හැංගි හොරේ ඇස් තාම සොයයිනුඹගෙ රුවේඇස් තාම සොයයිනුඹගෙ රුවේ පෙරදාක දැනුන උණුසුම් සේයානෙතු දැහැන් බිදී ගොලු වූ සේමාපෙරදාක දැනුන…

නුඹ ඇවිත් මා | Nuba Awith Ma Balanna by Chamara Fernando

ආදරෙයි අහසක් කියන්නතනිකමෙන් මා මුදන්නසතුට පමණක් මවන්නනුඹ ඇවිත් මා බලන්න ගැඹුරු හිත ලග රැදෙන්නබිදුනු හදවත සදන්නසිනහා ඇස් මගේ දකින්නනුඹ ඇවිත් මා බලන්න සදයි තරු මෙන් හිදින්නස්නේහ හැගුමන් පුරන්නසොදුරු මාවත සදන්නනුඹ…

සඳවතී | Sadhawathi by Chamara Fernando [2019]

නොඅසන්… නෙතුකදුල වියලුනු හැටි..නොබලන්… පණ ගැහෙන මදහස යලී..පෙර මන්දාරම් වැහි වැටුනු ඒ මාවතේ..හිරු කිරණක්ව පියනගමි යලි ජීවිතේ..සදවතියේ.. නුඹෙ සෙවනේ..මා නොදුටු තරු දෑසේ…මම ගිලුනා අවපසදී..යලි එලිය විය ලෝකේ..ඒ තරුව අද මාගේ..…