Asanga Priyamantha Peiris

කවියක්‌ වී | Kaviyak Wee by Asanga Priyamantha Peiris

කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්නහෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්නදසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්නසඳ සාවී ඔබ හද කුටියට එන්න ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාමතනුවකි ගීයකි මිහිරිය රැඳුනාමසංසාරෙම සුවඳ දේවී බැඳුනාමසඳ දෙව්දුව…

සියඹලා මලක්‌ | Siyambala Malak by Asanga Priyamantha Peiris

සියඹලා මලක්‌ ඔබෙ දෝතේ පිපෙන කොටඉගිලිලා යන්න බෑ ඔය ඇස්‌ දෙකෙන් මටපියඹලා ඇදෙන රන් සමනළ යුවලකටනුඹේ හිතේ පෙම් සුවඳ ඇති තනි තොතනියට පෙම් හසුන් ඔබ ලියූ කවි පේලි සුන්දරයිරත්තරං හදවතේ…