සෙල්ලි සෙල්ලි | Selli Selli by Centigradz [2025]
ඈත ඉඳන් එන්නීමෑත ඉඳන් එන්නීඈත මෑත නොබලා දුවන සෙල්ලි සෙල්ලි සෙල්ලි // ඇස්බැන්දුම් කරන්නියාහොරෙන් හිතට එබෙන්නියාආදර වදන් කියා දුන්නි , හද දුන්නි එයාදුන්නි , වද දුන්නි මෙයා… හදින් හදන පනින්නියාලාමක…
The biggest collection of Sinhala song lyrics.
ඈත ඉඳන් එන්නීමෑත ඉඳන් එන්නීඈත මෑත නොබලා දුවන සෙල්ලි සෙල්ලි සෙල්ලි // ඇස්බැන්දුම් කරන්නියාහොරෙන් හිතට එබෙන්නියාආදර වදන් කියා දුන්නි , හද දුන්නි එයාදුන්නි , වද දුන්නි මෙයා… හදින් හදන පනින්නියාලාමක…
කිචි බිචියට ගී ගයන්නරූ වරුණා මැව්වයිකතා කරන ඔය ඇස් දෙකඅලුත් ඉරක් මැව්වයි කිචි බිචියට ගී ගයන්නරූ වරුණා මැව්වයිකතා කරන ඔය ඇස් දෙකඅලුත් ඉරක් මැව්වයි අයියණ්ඩිගේ හිත අද්දරනොකී කතා රැඳුනයිඑපා එපා…
සුළඟ සේ පාවී ඈ යලි යාවීමා යලි තනි වී පෙර ලෙසේපෙර දිනේ හමු වී රහසින් තනි වීකී බස් ගොළු වී අද මෙසේඈ.. යලි නොඑයි… සිහිනයේ… පෙර ලෙසේ…මා.. තනි වෙලා… නොසිතු…
විසේ විසේ දිසේ නුඹේ බඹර රඟේයාඇසේ ඇසේ රසේ හදේ නනන නනේනාරැසේ රැසේ කෙසේ නෙතේ නිලට දිලේයාඑසේ මෙසේ දොසේ නැතේ මටම කැපේයා සඳේ ඇඳේ රෑප සොබා දාංගලේ කෝල සිනා…අගේ බඳේ තාල…
මල් තුහීන ගත හිරිවට්ටනහීන් හුළගේ තුරුලිය පැද්දෙනසීත සවසක තුරුලට හිරවී යන්නටඑන්නද මංඔබේ නිල්මිණි නෙතු මත සැතපෙන්නටඉඩ දෙනවාම නම් සීත සවසක තුරුලට හිරවී යන්නටඑන්නද මංඔබේ නිල්මිණි නෙතු මත සැතපෙන්නටඉඩ දෙනවාම නම්…
තෙන තෙන තෙන තෙනෙනානා තෙන තෙන තෙනෙනාතෙන තෙන තෙන තෙනෙනාතෙනෙනා රෑ අහසේ තරු ගානටදුර විහිදෙන අනන්තයටසංසාරේ පතා ආපුමගෙ ආදරේ මදි උනාද ඉඟ නෙරියේ රැලි හදාපුසවන් පතට තෝඩු දාපුඔය දෙතොලට හාදු…
හදාගන්න මේ හිත මාගේ හිනාවෙන්න මා රවටාදමායන්න දෝ ලං වුයේකියා දෙන්න වරද සොයාඑදා දුන්න ආදර ලෝකේහදේ ගැස්ම දෝරෙ ගලාහමා යන්න මාරුත ගින්නේසදාකල්ම අතැර දමා ඔය තුරුලේ මුදු දෙතොලේ සුවයහනේ හාදු…
රන්වන් මල්දම් සොද ගොතා මා අතින්ගෙන නිල් වරලස හැඩ දමා සිතින්මන්මත් කරදා මුදු සිනහ මල් සරින්සැනසෙන්නම් සොඳුර නුඹ මතින් රන්වන් මල්දම් සොද ගොතා මා අතින්ගෙන නිල් වරලස හැඩ දමා සිතින්මන්මත්…
දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක්කල්ඔබමයි මගේ සෙනෙහේ නෑ දෙන්නෙ කාටත් හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලාසත් සමුදුරුම කළඹාලා ඔබ…
උන්මාදේ ප්‍රේමාදරේපෙම් හීන සිත්තම් කලේදුන්නාට සිත සාගරේරැදුනාද ඒ ආදරේලං වෙලා ආදරෙන්ඉන්නම් කියා මා ලගින් දැනුනා ඒ වේදනා ආදරේදැල්වුනා ඒ වේදනාවන් හදේහිදැල්වුනා දැනුනා ඒ වේදනා ආදරේදැල්වුනා ඒ වේදනාවන් හදේහිදැල්වුනා නවුකාවක් වී…