SUBEE

රූ නාරි | Roo Naari by SUBEE [2021]

රූ නාරී අරාඒ මායාවේමා දෑසේ මවනාබලා නොබලා මීවිත පුරනාඒ හෝරාවේමා ආලේ පෑවාරෑ යාමේ ඈ සිත සර්න්නීදැවටී කිති කවන්නීලමැදේ සසල වන්නීරවනේ ඈ මී තවරා රස සොයන්නීසයනේ සැරි සරන්නීදැවෙනා ගත නිවන්නීනුඹ මාගේ…

ආවාට නෑ මේ ආලේ | Aawata Na Me Aale by SUBEE [2021]

මාලතී පූදාඈ හදේ රන්දා ආලේ පෑවාහීන දුටුවා මාඈ මගේ වීලාආලේ කීවා මා ඈ කමලේ සිනා ඉඟි පෑ රටාදුටු දා මේ සිතේ වූ මල් සැලුනා නටාවේවී වාසනා එ සුන්දර රූ රටාමා…

චක් ගුඩු | Chak Gudu by SUBEE [2020]

චක් ගුඩුචක් ගුඩුචක් ගුඩු චක් ගුඩුචක් ගුඩුචක් ගුඩු මට ගුඩු දුන්නටතොට හෙන ගහපිය චක් ගුඩුචක් ගුඩුචක් ගුඩු චක් ගුඩුචක් ගුඩුමිරිස්සේ ගෙනා මාළුඅද නොපිස්සේඔරු එනකොටඅද හවස්වේදොර ඇරපන්ටක ටකස්සේ චක් ගුඩුචක් ගුඩුමිරිස්සේ…

බෝවල මැණිකේ | Bowala Manike by Subee ft. Kethaki Surawiera

බෝවල මැණිකෙගෙ වැඩිමල් දියණියලබන මාසෙ දීගයක දෙතීඒ මදිවට තව බාල කෙළීටත්ගුරුදෙණියෙන් කටයුතු අසතීමගේ එකීටත් ලොකු උණ දා සිටමගුල් ඇසූ මුත් තව නෑතීකොපමණ මේ රට පිරිමින් සිටියත්ඒකී ගන්නට කෙනෙක් නැතී අප්පගෙ…

උකුසා | Ukusa by SUBEE & Falan Andrea [2020]

මෝරාබීජ හෙලා කල කම්පිට නෑකල සීතුටුවෙක්කල කම්පිට නෑකල සීතුටුවෙක් පෙන්නාඅද රසටා මායාතනෙනතනම්පානාතනෙනතනම් කල කම්පිට නෑකල සීතුටුවෙක් පෙන්නාඅද රසටා මායාතනෙනතනම්පානාතනෙනතනම් Song Summary A short, abstract, and rhythmic song that focuses more…

වාලි | Waali by SUBEE [2018]

Gritty and rhythmic contemporary Sinhala folk-rap highlighting the hardships of rural labor. Song Lyrics දවසක් එලදකුඹුරට ගොස් නෙලාලාපේසක් උනේ අද කනුමන් කැඩීලාගවයෙක් ලෙසට ඇවිදින් ගෙට බැදීලාදෙබසක් නැතිව වැටුනේ උණ ගැනීලා…