වැටෙනා තරුවක් | Watena Tharuwak by Supun Perera
A hauntingly beautiful 2026 pop ballad reflecting on the ephemeral and fragile nature of lost love. Song Lyrics Verse රෑනේ රෑනේ ගිය දාදෑස මානේ සිට මා ආ වෙලාවේ ඉදලාඉන්නේ කොහොමද…
The biggest collection of Sinhala song lyrics.
A hauntingly beautiful 2026 pop ballad reflecting on the ephemeral and fragile nature of lost love. Song Lyrics Verse රෑනේ රෑනේ ගිය දාදෑස මානේ සිට මා ආ වෙලාවේ ඉදලාඉන්නේ කොහොමද…
Vibrant Sinhala Avurudu song celebrating the joy and togetherness of the New Year. Song Lyrics පීලා පිපීලාඉර බැද්දේ කහ මල්පොකුරුපිටින් පිපීලා-වැටීලා කිපිලා කිපිලාරන් බඹරු පිටින්රොද බැඳ බැඳ නටාලා එරබදු මල්…
නීල නෙතුවන් පුරාමාගේ දෙසවන් සරාආදරේ පෙන්නලාදෑසේ සේයා අතුරා ආදරේ පෙන්නලාජීවිතේ මං තියා මා දෑසේහී කපනා මගේපාවි පාවී ඒ සිහිනේසීත හිම යාමයේ මා හාතුරුලේ සැගවී ගියේ දෑසේ දෑසේ ඔය නිල්වන් දෑසේයාවී…
සිනා කෝ දෑසේපෙම් කතා නෑසේනිවා සැනසුවනුඹේ උණුහුමකොහේදෝ පාවේකොහේදෝ පාවේ වරා මල් වාගේහිතුමතේ පාවේනුඹත් ඒ වාගේමා දවා පාවේ කඳුළු ගංගාවේදෑල මල් යායේසුවඳ අරගෙනවරෙන් හනිකටපාවෙලා ආයේපාවෙලා ආයේ සකිසඳේ ප්‍රේමේනුඹයි මා ප්‍රාණේපැටලිලා සුළඟේඑන්නෙපා…
මල් වරුසාවයි ..සීතයියන්නට අපි දෙන්නාමට ලොබයිඅයේ හමු නොවෙනා එ මොහොතත් නතර උනාසඳ එලියෙන් නැහැඋනාආදරය දී ඉන්නෙපාසුසුමකට ඉඩතියා සයනයේ මතරිදුම් වැලපුමහවසකට හරිආයේ එනවද බෑ ඉන්නට අද තව ඉර මුදුන්වෙලා හොදටමඔය මල…
ක්ෂිතිජය මායිමේපාමින් සිත් රටාඈතින් සිහිනයේ ගිලෙනා දිනයක හමුවෙනාදිනයක වෙන්වෙනාහීනෙක ජීවිතේ තවරා මතකේ ඈත ඉවුරේයාවී පෙනෙන්නේමේ හීනේ විරාමයයි දිනයක හමුවෙනාදිනයක වෙන්වෙනාහීනෙක ජීවිතේ පවරා අහසට ලංවෙලාසයුරට ලංවෙලාමා හදේ ඇදි රූ රටා ක්ෂිතිජය…
කුමාරීමේ දෙරණේමම රජ වේ සොදුර මගේකඩුව ඇතේගෙල සිදිනු තගේකොපුව නොවේ ආලය කෙරැවේ මාමරණය අබියස ඈඑක කඩුපහරින් මාමැරැවත් කම් නැතුවා සොදුර මගේමතභවයේඅප හමුනොවේසිදිනු මගේගෙල ආයේ චපල ගැහැනියක්චපල ගැහැනි ඈනැත අන්සරණක්චපල ගැහැණයික්‍හද…