Tanvi Shah

බාල කාලේ | Baala Kaale by Jo Perera ft. Tanvi Shah [2025]

බාල කාලේ බැන්ද ආලේතාම මේ හිතේමතකෙට එන වාර ගානදන්නේ නුඹ නොවේහීන පේන යාමේමං ගාව ඔය රුවේලැබුණා මේ සංසාරේ…// හිත නුඹ ළඟගත නුඹ ළඟනෙත නුඹ ළඟහැමවේලේ හිතන පතනකියන කරනඅහන දකිනනුඹෙ ආලේ…