Amila Nidahasa

Black Mail / බැලැක් මේල්   – Sajee Arachchige with Amila Nidahasa

​ඇය එක්ක… හරි ආදරෙන් ගත්තු පින්තූර… ඇය තරහා වෙලා… ගිය දවසේ ඔයා… නිල්පාට අහසක් පුරා… ඇය එකපාර තරුවක්.. කලා… ආ…දරයේ ගැලපිල්ල නැතිනම්… හැර යන්න පුලුවන්.. දුවටත් මගේ… මතුදාක නුඹටත් දියනිය….ක…

Obama Mithuru Wee / ඔබම මිතුරු වී – Amila Nidahasa

ඔබම මිතුරු වී… උඹම සතුරු වී… මා නිසසල වී… උඹ චංචල වී… මිතුරන්ගේ බස්… උඹට මිහිරි වී… උඹ යන්නට යයි…මා… සමග තරහ වී… කටුසු වේසෙකින්… කොල දිවි ගමනින්… දෙතොල් රතු…

Papuwa Pura / පපුව පුරා – Amila Nidahasa

පපුව පුරා… ගැලු ඒ… කදුළු… නුඹ දැක්කේ නැත්තේ… දෑසින් නොගැලූ… හන්දයි… දෑසින් නොගැලූ… හන්දයි… ලග උන්නු කාලේ… අඩුවක් නොපෑවේ… කදුලැල් හදේ… හංගලා… ලග උන්නු කාලේ… අඩුවක් නොපෑවේ… කදුලැල් හදේ… හංගලා……

Umba Ekka Man / උඹ එක්ක මං – Amila Nidahasa

උඹ එක්ක මං… ආගිය හැමතැන්… පහුකරගෙන එන්නට වෙනවා හැමදා උදයේම… උඹ එක්ක මං… ආගිය හැමතැන්… පහුකරගෙන එන්නට වෙනවා හැමදා උදයේම… ඇස් වහගෙන මං ඒ තැන් පහුකෙරුවත් රූ සටහන් පපුවේ මැද…

Polu Thiya / පොලු තියා – Amila Nidahasa

ඔයා මට පොලු තියා… ගියා කියා… නිසා… මෙමා… ගෙල වැල දමා… කුමටද? මට හිදී මව පියා… ජීවිතය ලග ආදරය මට බොහොම පුංචි ලොවේ… නුඹත් නැතිකොට විදින්නට් තව බොහෝ දේ ඇත…

Me Thol Pethi / මේ තොල් පෙති – Amila Nidahasa

මේ…තොල්…පෙති නුඹ එනකං නොතෙමං ඉන්නම්…… වියලං මං ඉන්නම්… මීවිත විතරයි තොල්පෙති ඉම්බේ නිදිමතමයි… පැතුවේ… ඒ වැලි කතරේ… දිය පිණි සොයනා ඉර මා ලගයි… බෝ…නුඹ දුරයි…… ඉර මා ලගයි… බෝ… නුඹ…