ඈ සුරඟනක්ද | Ae Suraganakda by Anju Warnakula [2023]
රුවැත්තියක් සිනාසුනාහොරැහින් හදිස්සියේවෂීවෙලා මං බලන් හිටියා හැගුම් පොදක් හිතේ තියන්තනියෙන් නිසන්සලේපෙමක් පතා මං පෙරුම් පිරුවා නමක් ගමක් කොහෙන් හොයන්නදහිතක් ගැහෙහි කෙසේ අහන්නදඔබ මගේම විතරයිදන්නවා ඈ සුරගනක්ද මිහිපිටඈ මට කියයිද හිමිහිටඈ…