මොණර කිරිල්ලී | Monara Kirilli by Tharidu Dilshan [2024]
තාලෙට සලඹ හොල්ලලා ඉඟ සුඟ හැඩට පද්දලාතන තන තාන තම් දෙනාමොණරිය නටයි ගස්සලා…//කෝලයි කෝලම් බෝමයි හරි මනමාලයිකොමලිගෙ බැල්ම ලස්සනයි තෝඩු හැඩට වැනෙන තාලෙකෝඩු හිතට දැනෙයි ආලෙපෙනුමට සංකර නැති මොණර කිරිල්ලීදිගු…