ආගන්තුක දේසේ | Aganthuka Dese by Kanchana x Dinesh
A poignant and melodic 2026 duet by Kanchana Anuradhi and Dinesh Gamage about distance, unspoken connection, and parting. Song Lyrics මා ලගට එනහුරුපුරුදු දෑස දැක මේ ගැහෙන හිතනැවතුනා මගෙ නොවන…
The biggest collection of Sinhala song lyrics.
A poignant and melodic 2026 duet by Kanchana Anuradhi and Dinesh Gamage about distance, unspoken connection, and parting. Song Lyrics මා ලගට එනහුරුපුරුදු දෑස දැක මේ ගැහෙන හිතනැවතුනා මගෙ නොවන…
Ritualistic 2026 folk-fusion track blending ancient exorcism chants with profound romantic longing. Song Lyrics Verse කිරි කෝඩු මගේ නිදි ගැට බින්දේ කවුරූ ඇවිල්ලා ගියේ මනලෝල වෙතා මනමාල කතා රෑ නින්ද…
මා හෙළනා මේ උණුකඳුළත් උහුලාපන් ලෙහෙනියනේමා වෙනුවෙන් මේ මහ මුහුදත්හින්දාපන් ලෙහෙනියනේ මා හඬනා මේ වැළපුමටත්කන් දීපන් පතියනියනේමා වෙනුවෙන් මේ පඬිපුරයත්ගිනි තියපන් පතිනියනේ දරුවන් හොයමින් යුධ බිම් මැදසොයුරන් හොයමින් යුධ බිම්…
නුඹ මට මල් සුවදක් බව දැන දැන මා මියදේ දුරින් හිද මා මියදේ නුඹ මට මල් සුවදක් බව නොදැනම නුඹ පරවෙයි ගිහින් දුර නොදැනම නුඹ පරවෙයි සිතුවිලි හිතින් අතරමග නැවතුනි…
රූ ඔබේ රූ – රෑ සඳක් වගේලූ පෑයූ පෑයූ මගේලූ මා නිවාලූ – නුඹ සිනා සලාපූ මං මලක් ඒ නිසා නැමේලූ රඟනා ගයනා මේ හිතේ උපන් ප්‍රේමා පදමට ආවා නුඹ…
සුර ගී දැන් ඇසේ… මුතු පිණි කැට වැටේතරුමල් අම්බරේ… දිලිසේ සුවඳ දේසමිඳේ මට ඔබේ.. සෙනෙහේ දැනේඔබේ නාමයෙන්… මා හද ගී මැවේමේ සීතලේ… සමිඳුන් සුව ගෙනේ We wanna wish you a…
නිමාවූ සෘතුවන්, පහුකරන් එදානොවේදෝ නිම්නයක්, මගහැරීලා ගියානොතේරේ ආ දුරක්, මාරුතේ මං හොයානිමාවක් නොවු නුඹත්,අල්තාරේ ලඟ මෙදා හිමිකමක් නොලියාහමුවන්න පේ වීලාවේදනාවේ මගහැරුනු මංහොයා…මා හිමිකමක් නොලියාඅහිමි හිතක නුඹ නොතියා ….කාල රේඛා මකාලන්නසැරසෙනා…
රැල්ලෙන් රැල්ලේ පාවෙන රැල්ලේවැල්ලේ ඉදගෙන මා නුඹව සිඹිනවානින්දේ වින්දේ පැද්දෙයි හීනේගැඹුරේ රෑ අහසේ නුඹව පේනවා // ඔය අතගාවින් අතක් තියා හිතගාවින් හිතක් තියාරෑ අහසට සදක් වැඩක් නෑ මේ මහදියඹට රහස්…
මේ සීත සෘතුවේ උන්මාද ගී ඇසේ //හැන්ගෙන්න මේ කෝඩයේහා… වලා යහනේ උණුහුමේවස්සානේ කැන්දා ආවදෝ රෝමියෝ මේ ගී අසන්නොදොඩාම මා හා ගයන් // වෙරෝනා නිල් විලේකිමිදෙන්න යන් ප්‍රියේවෙරෝනා නිල් විලේකිමිදෙන්න යන්…
හුස්ම වැටෙනා ඇසිල්ලේමා ඔබ සොයා එමි නිදැල්ලේතබාගෙන ඔබෙ තුරුල්ලේනලවන්න ඔබෙ හද තොටිල්ලේ කියනු මැන තුරුලට අරන්මං ආදරෙයි මගෙ රත්තරං // සඳේ සාවිය විලසටාගුලිවෙන්න මට ඔබේ තුරුලටානිශාවේ ඇති සරා සඳ වීඑළිය…