Kanchana Anuradhi

දැනෙනා තුරු | Danena Thuru Maa by Dinesh Gamage ft. Kanchana

දැනෙනා තුරු මාඉන්නද නුඹ ගාවින්මියෙනා දිනයේකදුලක රස විදිමින් නුඹගේ පහසේරහසක් වූ මාගේනොලියූ කවියේපද එකිනෙක බිදුනේ දැනෙනා සෙනෙහේඅයිතිය නැති මාකවුරුන්දෝ කියලා ඇසුවා අපගේ වරදේගැඹුරක් දැනෙනාදවසේ මොහොතක්මං සිතුවා නිල් පාටින් හැඩමේ අහසආදරේ…

කාලි | Kaali by Kanchana Anuradhi ft. Tharindu Damsara [2020]

ප්‍රාණ සම පෙම ද්‍රෝහි වූ දා ආත්මය විය කඨෝර සිහින් කෙඳිරිලි කෝල හසරැලි දවයි මා හද කුටීර ඇනුම් හී වර්ෂා මැදින් ළය දෙපළු කෙරුවා කෙඨේර වෛරයත් පිරුණාම වැඩියෙන් ගලන්යනවා පිටාර…

ලක්මව්නී | Lakmawuni by Dhanith Sri & Various others

විකසිත වී නිතිඑකමුතු වීසවිබල පා සැමඑඩිතර වී රුහිරය දී දිනුලක් මව්නීගරුකල සේ නුඹසෙවනෙ හිදීදරුකැල සේ නුඹසෙවනේ හිදී පියමනිනාරළු මාවත දිගේජය ටැබ වේදද බදීනා දිනේ නිම නොවෙනාහද මඩලේ සෙනේනිති සැදුනේඑක මව්නේ…