Kanchana Anuradhi

නාදෙන් | Naden by Kanchana Anuradhi & Supun Perera [2022]

නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟවෙනතක නතර වෙලා..මා හා ඉඟිබිඟි පානා නුඹෙ නෙත දැක හිත ඔකඳ වෙලා.. හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..හැඟුමන් ආ දෙන් ⁣යා…

මා වෙත එන්න | Ma Wetha Enna by Kanchana Anuradhi [2022]

මව්බිම රකින්නේජවයේ බලයෙන්යයෝධ ජවය ලැබුනේදෙවි පිහිටෙන්යදහදුක් විදෙන්නේඅප සැම වෙනුවෙන්යමා ජීවත් වුනේලද පියසෙනෙහෙන්ය මොලකැටි වදන්ඔබේ සවට තෙපලන්නමා හඩනා විට තුරුලට අරගන්න ඔබ දන ගැසූවිටඅලියා පිට යන්නමතකයි බලා උන් හැටිමා නැලවෙන්න තුරුලට…

හදිසිද මන්දා | Hadisida Manda by Kanchana Anuradhi [2021]

සුන් විච්ච හද ගැස්ම පාරානැගේ හද ගිනි ජාලාඅහිමි නුඹ සිහි කලා මාඅනිසියී දැන් පෙම් ආශා කන්නගී නම් මාවියෝ දුකින් හද පරදාඇවිලී ශාපයෙන් ගම් නැසුනාඅනේ මං හදිසිද මන්දා හිස් වෙච්ච මනු…

ළු | Lu (Female Version) by Tharindu Damsara ft. Kanchana

නුඹ නොමැති දිහාවක තල කොහිද සඳළුකටු මතින් ඇවිද යමි මතක වන වදුළුඋහුලන්න බැරි තරම් සිහිනයන් සිඳළුලස්සනම තැන් වලයි තියෙන්නෙම කඳුළු රැයක මැදියම අරන් ගලවමි දෑස්වල ඇබේඑතැන් සිට ගලන්නේ මොනවාද ඉබේඉතින්…

බාචි සුසාන් (Mashup) | Bachi Susan (Mashup) by Bachi ft. Kanchana Anuradhi

හිත හිරි වැටුනාදෝඇස් දෙක දැකලාඑවන්නද ආදරේසුසුමක තියලා ඈත ඈත අම්බරේපාවෙලා ගියත්ආදරේ වෙනස් වුනේජීවිතේ ගියත් නිම්හිම් නොවූආදරේ සිතුවම් කලාහැගුම් පහසින්රහසක් කිව්වා හිත හිරි වැටුනාදෝඇස් දෙක දැකලාඑවන්නද ආදරේසුසුමක තියලා ගිම්හානේ ගිනිදැල්ල ආවත්…

අම්මා වගේ | Amma Wage by Kanchana Anuradhi [2021]

මාගෙන් ඈතටයනවාදෝ නුඹස්නේහයේ මුදු පළඳාහදේහී නැගෙනාහැගුමන් බෝමාපවසනු බෑ නුඹ හා අම්මා වගේ දුන් ආදරේරකිමී සදා සංසාරයේඅම්මා වගේ දුන් ආදරේරකිමී සදා සංසාරයේ දෙව් දූ නුඹමයිමල් වැහි වෑහෙයිකුමරුන්ගේ තුරුලේ නිවෙනාමා පිය සෙනෙහේනුඹෙ…

උදුරාවී | Udurawee by Kanchana Anuradhi [2020]

සබඳේ පැතුවා සේහමුවේදෝ ආයේ…….. කුණාටුවක හසුවී මගේ සිතඇදී තිබේ නොමැකීමඇගේ රුව අ හහ්ඇගේ රුව අ හහ් මේ සැඳෑවේ ගං තෙරේදීරන් රුවේ මා නුඹ දකීවීහීන ගානේ මා ඇදේවීචන්ද්‍රයාමේ නින්ද නේවී උදුරාවී…

තනියම | Thaniyama by Methun SK ft. Kanchana Anuradhi [2020]

Emotional Sinhala duet about loneliness and longing. Song Lyrics රාත්‍රියක ඇති අරුමයකිමැයි සිතාබලා හිටියා මමතනියම අහස දිහාඅන්ධකාරේ පහසේ තුරුලු වෙලාහද එළිය වින්දේ තනියමතරු ගනන් කෙරුවේ තනියමඉන්න බැරි තැන එකම මොහොතකඔබ…

අකීකරු පෙම් කථාවක් | Akikaru Pem Kathawak by Kanchana Anuradhi

සීත හිම මත වතාවක්නිම උනා පෙම් කතාවක්අරුත සඟවා ඔහේ ලියැවුණුඅකීකරු පෙම් කතාවක් නින්ද නැති මැදියම පුරාහැඬූවත් දෙතැනට වෙලානොදැන සිටියා නොවෙයි නුඹ මාදිනක් එන බව වෙන් වනා අතීතය මා ලඟ තියාහිතේ…