ආලේ වන්දනාවක් | Aaley Wandanawak by Dilki Uresha ft. Nadun
සඳ ගාවින් තරුවක් රැදුනා වාගේ හිතවත් වෙලාහැඩි වූ ජීවිත පිංතූරේ සෙනෙහෙන් වර්ණවත් කලාමල නොතලා බඹරෝ රොන් ගන්නෑ දී වේදනාපෙම්වත ඔබෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනාගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝහැබැහින් පෙම් බැන්දෝසසරේ…