මිහිකත නළවාලා | Mihikatha Nalawaala by Sunil Santha
මිහිකත නලවාලාමග මල් ගන්වාලාපාසල වෙතැ යන මේපිටිසර හෙළ ගුරුලිය සැරදේ සුදු හෙළ සාරිය ඇඳැලා හැඩ කොටැඉඟවට රැළි ලෙළවාදිගු නිල් වරළස පීරා නිසි ලෙසැමල් ගවසා බැඳැලාගෙල වට මුතු මාලේදෝතේ වළලු සැලේසිරියා…
The biggest collection of Sinhala song lyrics.
මිහිකත නලවාලාමග මල් ගන්වාලාපාසල වෙතැ යන මේපිටිසර හෙළ ගුරුලිය සැරදේ සුදු හෙළ සාරිය ඇඳැලා හැඩ කොටැඉඟවට රැළි ලෙළවාදිගු නිල් වරළස පීරා නිසි ලෙසැමල් ගවසා බැඳැලාගෙල වට මුතු මාලේදෝතේ වළලු සැලේසිරියා…
ඕලු පිපීලා වෙල ලෙලදෙනවා සුදට සුදේ නංගෝඕලු නෙලාලා මාල ගොතාලා දෙන්නද සුදු නංගෝඑන්න දියේ බැස මා හා දෙන්න ඔබේ අත මාලාඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා වැල නොකැඩී පෙම්…
ලෝ අඩ නින්දේ මේ රෑ යාමේසඳ රැස් වතුරේ කිමිඳෙන්නේරන් තරු බැබලේ නිල් ආකාසේලස්සන මල් වාගේ කිරල ගසේ ගෙඩි දිය මත වැටිලාපහලට බැස යති දිය රැල්ලේනාමල් පිපිලා නැලවෙති සුළඟේසුවඳ හමා දසතේසෝබන…