මායම් තරු රෑනේ | Mayam Tharu Rane by Amal Perera
A soulful and captivating romantic classic by legendary artist Amal Perera. Song Lyrics මායම් තරු රෑනේ බැල්මෙන් මිදීපායන් ආ සඳටයි බැඳුනේ වෙලී රෑනෙන් මිදුනා මා නැ අත් බැඳීමා නම් අද…
The biggest collection of Sinhala song lyrics.
A soulful and captivating romantic classic by legendary artist Amal Perera. Song Lyrics මායම් තරු රෑනේ බැල්මෙන් මිදීපායන් ආ සඳටයි බැඳුනේ වෙලී රෑනෙන් මිදුනා මා නැ අත් බැඳීමා නම් අද…
හීනයක් වගේ ඔබ ආවාහීනයක් දිගේ ඔබ ආවාආදරෙන් මගේ හිස අත ගෑවාහීනයක්ද මේ හිත කීවා ඔබ ඉගිල ගියා අහස් යහනටවලාකුලකින් නම අසාගෙන එන්නඔබ කිමිද ගියා සයුරු රළ මතසයුරු රලකින් නම අසාගෙන…
මලවී සරේ තුඩ වැදුනත්ඉඳුරේ පිළුනු ඇස් දහසක්සඳු සොයා යද්දී සිල් බිඳුමක්රුදු පුරයට රසකල ගෙතුමක්ඉඳු සුරඹට කවිකල වෙළුමක් හිස ඉසුනු මතක පොපියයිසැසඳුනේ උවනේ සුවඳයිමිණි කැළුම පුළිගු පුපුරයිපපු කැනතු මයුර නැටුමයිමධු මතකෙ…
හීනෙක පායා නුඹේ රුව මැව්වා ආදරෙනුඹ වාගෙමයි හදවත කීවා ආදරෙන් හීනෙක පාය ආ රුව නුඹදෝ ආදරෙන්මනමාලයි හදවත කීවා ආදරෙන් පියඹා සිතු සේ නුඹගේ සිහිනේදැවටී ඉන්නම් නුඹගේ තුරුලේපියඹා සිතු සේ නුඹගේ…
මල් පිට මල් හැලෙන දිගු මාවතේපිය මත පිය තබමින් හිනැහෙන නුඹේඉගි නළුවට වශි වීඅත්තල නගයි තුරුපත් පවා…අත්තල නගයි තුරුපත් පවා..අත්තල නගයි තුරුපත් පවා දිය පිට දියරැලි නගන ගං දියේසැඩ රළ…
ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේඔබව පෙනේ….ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්ලිලී මල් සුළන් මීදුමෙන් වහන්මායාවී…. පායාවී…. පමාවී…මායාවී…. පායාවී…. පමාවී… ෆ්‍රෑන්ක් මිටි ගණන් යුරෝපේ ඉඳන්හම්බ කරන මගේ කර පිටින්යන්න එනව නම් ඇයිද…
මේ අවුරුද්දේකිරි ඉතිරෙන්ටයිරට වැසියන්ගේආයු වැඩෙන්නයි රට පුරාම අවුරුදු සිරිමේන් බලන් රඑරබදු මල්බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලාමීන රාශියෙන් හෙමිහිටමේෂ රාශියට පැමිනෙනහිරු දෙවිදුගේ මංගල්ලේ මේන් බලල්ලා සිතගේ පැතුම් ඉටුවේමුවගේ සිනා වෑහේසිරිලක පිරි…
හාදු සුළගේ දැවටිල්ලේමෝදු ඇල්මේ ඇවටිල්ලේදැනෙනාහදට දැනෙනාවිකසිත සිහිනේ සරා පිපුනාවේ පිපුනාවේ විහිදාඉපිලෙන්නේ කැල්මන් නුරාමට හැගුනාමට සිතුනාමට කීවා රහසින් පවා මල් පෙත්තෙ සියුමැල්ලසිරුරම දවයිඉඩ නැද්ද විදගන්න දැන් රත දත ඉරාසිතියම් මකාබඹරෙකු මල්…
ළඟින් මගේ ඉඳින් නොයාදැකුම්කළු සෙවණැල්ලේහදින් මගේ ඉඳින් නොයාහැඟුම්බර සිතුවිල්ලේසොයා මා ආවා මුළු ලොව පීරාමුවගින් පෑ සිනා මා සනසාලාඅනන්තෙන් ආවා, ළංවී කීවාසැමදා මාගෙයි මගේමයි කියා මා ගිය පා සටහන් මැකී ගියාවේමන්දාරම…
Melodic romantic duet celebrating the birth of a new, shared emotional harmony. Song Lyrics මා නොගැයූ ගීතේහැබැහින් මා ගයන්නේරෑ පිපුනු කදුලේසිසිලයි හද පුරන්නේමාගේ හිතේ සෝසුසුම් පිසදනාඅරුතක් තිබේ සැනසෙනා මා නොගැයූ…