Dulan ARX

ගනංකාරී | Ganankari by Gayan Gunawardana X Rapzilla [2024]

මා ළඟ ඉඟිත් පායාවිද ඈ ගස්සාරූබර හිතැත්තී ඔයා ආතුර හදත් මාආයෙම තිගස්සානාඹර දිගැස්සියේ මා හීන දිගේ ඇවිත් ඔයාආයේ නුරා ලොවක් පාකෝල හිතත් කොනිත්තලා මා දේහිණියේ දිව්‍යාංගනාමා හද මත් කරන්නාඇයිද ඉතින්…

ආල ලවන් | Aala Lawan by Sanjula Himala ft Dulan ARX [2023]

ඇහි පිල්ල තාලේ සලනවාපිනි නිල්ලෙ පාදේ තබනවාතොල් පෙත්ත ආලේ මවනවාමල් පෙත්ත වාගේ සැලෙනවා පේනා පේනා රෑ පේනාසේනා සේනා රූ ගේනාආලේ ආලේ ඈ පානාඕනා ඕනා ඈ මායම් ඕනාමායාවී ආලේ පානා ආශා…

මංදිරේ හදේ | Mandire Hade by Dulan ARX [2024]

හිත වෑහී යාවී ආලෙන්ම්ම්.. හිත වෑහී යාවී දැන්කල් නෑරී හීනේ ආදෙන්මේ හීනේ ඈගේම දැන් මංදිරේ හදේ ඔයා තියාලාමං හිඳිම් ලඳේ දෙනෙත් අයාලාදෙව් ලොවේ සරා සොයාන ආ මානිම් නොවේ හැඟුම් ඔයා…

ඩ්‍රාමා ක්වීන් | Drama Queen by Dulan ARX ft. Yureni Noshika

සංකාරී නුඹේ වත පේනාහීනෙක මා නැවතීලානාරිලතා නුඹදෝ මා.. දෑසේ මායා // නෑ පෙම නෑ පෙම නෑඈ ළඟ නෑ ළඟ නෑඈගේ හදේ පෙම නෑනෑ නෑ නෑ නෑ එයා Drama Queen මවලා…

මගේ | Mage by Kanchana Anuradhi [2022]

හද මඩලම දුනි පවරාසදේ නුඹනැතුවම බැරි තැන මා නෙතු බර කර නුඹ බලනාඅනේ මමහද අවනත නැතුවා මගේ ආලේ ඉල්ලන්නදෑසේ යාවී ඉන්නම් මාආනේ මාහිත් ආයේ ඉගි මරනා මගේ ආලේ ඉල්ලන්නදෑසේ යාවී…

නාරා | Naara by Dulan ARX [2022]

මං මලෙන් උපන් කුමාරයා වේදනා සින්දවිස කටු ඇනී හිත දනී දුක මං වින්දවාසනාවක් නෙමේ මේක කැප කලා මං නින්දදන්නෝ දනී නොදන්නෝ බුරති මට කිම්ද අදින්න අදින්න කකුලෙන් මම ගෑවා කොල්ලෝ…

හිමි වේදෝ | Himi Wedo by Sayumi Mullegama ft. Dulan ARX

හිමි වේදෝ ආලේ නුඹ මාගේමම නේදෝ හීනේ ඉඟි දෑසේහිත හංඟා ඉල්ලා පානා ඒ නුරාහිත රන්ඳා කැන්ඳා හීන චාරිකා ඉනාවේ මානේ නුඹ මායාවේ රන්ඳාප්‍රියාවී ආයේ, ඒ හීනේ මා වින්ඳාඉනාවේ මානේ නුඹ…

මල් රැප් ජාතකය | Mal Rap Jathakaya by Dulan ARX [2022]

මං බූමරංගෙ වගේ කැරකෙන්නේ ඔළු අතරේවෙන්නේ නෑ නතරේ දැන් පැද්දෙන්නකෝ මිතුරේරාමුවෙන් බැහැරේ දුක නසන යතුරේමගේ තාලෙට ගැස්සිලා කොල්ලෝ “නිමල්” උනත් ඇහැරේ ආහ්මං දන්නෝ යට පඩියේ රඟේ.. ආහ්බලපං උඩ පඩියේ රඟේ..…

ලඟ ලඟ | Langa Lanaga by Dinesh Gamage ft. Smokio [2022]

දැකලා ඒ රුව ආයේසසල වේ හද මාගේනෙතම කියවා පෑ ඒ නුරාවේ හද නතුම නොවේවි වාගේවශියක් ආලෙම ඈගේහදට දුන්න ඉනාවේ බැඳුනාවේ ඒ ළඟ ළඟ ළඟ ළඟ දැවටෙන්හිත මගේ දව දව දව…