මොණර පිලේ | Monara Pile by Charitha Attalage ft. Chamara Nirmal
වනඹබර රජාසිත තරහා වෙලාමට රවනු එපා ඉමි සින්හා සලාමම විහග කුලේඅමතකද නගේමල් කැකුලු සොයාතටු සලනු මැනේමම උමතු වෙලා මගේ මොණර පිලේනිල වැඩිද නගේමග නතර වෙලාහැරි හැරි බැලුවේ…// වනඹබර රජාමට රවනු…
The biggest collection of Sinhala song lyrics.
වනඹබර රජාසිත තරහා වෙලාමට රවනු එපා ඉමි සින්හා සලාමම විහග කුලේඅමතකද නගේමල් කැකුලු සොයාතටු සලනු මැනේමම උමතු වෙලා මගේ මොණර පිලේනිල වැඩිද නගේමග නතර වෙලාහැරි හැරි බැලුවේ…// වනඹබර රජාමට රවනු…
ආල තාල නෑසුනා නොවේරතු රෝස හීන හීනමත් නොවේගොළු වී සිනාසුනාට ඒ වෙලේසසැලේ නොකීව කාරණා හිතේ වැහි රෑක සීත ආ දාගිම්හානයේ පවා මාගැයුවේ සුසුම් නිවාලූ මේ ස්වරේක්ෂිතිජේ ඉමේ බලා මාරළ සේ…
ආදරයේ පැණි බිංදක්නුබේ දෙතොලේ තිය යන්නම්දුර අහසේ ඉම සොයලාඉගිලීලා යලි එන්නම් පැණි බිදු හා දැවටෙන්නම්නුඹේ සුවදේ කිමිදෙන්නම්හිනැහීලා සැරසීලාමල් කුමරෝ මම ඉන්නම් හදවත ස්නේහ වෑහෙනාපැණිබිදු නුඹටමැයි කියාරවටනු සේම නුඹව සිපගන්නම් පැණි…
නැවුම් කළේ පොඩි නැවුම් කළේ උඹනැවුම් සුවඳ අඩු නෑඅලුත් ළිඳේ දියවරින් පුදන්නටකැමැත්ත දෙයි සැක නෑ පොලෙන් ගෙනා පොඩි නැවුම් කළේ උඹනැවුම් සුවඳ අඩු නෑඅලුත් ළිඳේ දියවරින් පුදන්නටකැමැත්ත දෙයි සැක නෑ…