Wally Bastiansz

මතකයි අම්මේ | Mathakayi Amme by Wally Bastiansz

ලේ කිරි කරලා ඔබ මට පෙව්වා..මා පොඩි දරුවා එය රස කර බිව්වා..රෑ දහවල් ඔබ නොනිදා උන්නේ..මා හිංදා දුක් විඳි බව දන්නේ.. මතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්ලමා පොඩි කාලේ පදවාපු තොටිල්ල..…