වෛවර්ණ නාරි | Waiwarna Naari by Chethana Ranasinghe ft. Pasan
සඳවන්ත හැඟුමක්මයි මා හද ගැස්ම මැව්වේපෙම්වන්ත දෙනුවන් හින්දයි මට හුස්ම වැටුණේමනසාර ඉඟිකමක්මයි සඳ වැස්සේ සැලුණේඉඟි බැල්ම සිහිනෙන් මැවිලයි මට ඇල්ම දැනුණේ වෛවර්ණ නාරි මා රතදර සලාසක්මන් කලා පියුමන් තබාසඳසාර වත…