Ishan Lantra

භවතුරේ | Bawathure by Ishan Lantra ft. Centigradz [2020]

නිලූ නෙතු…මගේ හදේ…රෑ පුරා…මැකී නොයේ…තැනු සිහිනේ…බිදී වැටුණේ…නෑ ආයේ ඈ….වියැකි ගියා ජීවිතේ… ඒ මතකේ හිත පාරා…රිදුම් දේ…හදේ… ඒ මතකේ හිත පාරා…රිදුම් දේ…හදේ.. සෝ සංකා…මා හංගා හිනැහුණේ… නිලූ නෙතු…මගේ හදේ…රෑ පුරා…මැකී නොයේ…තැනු…