මගේ නොපෙනෙන | Mage Nopenena Adare by Prasanga Thisera
මගේ නොපෙනෙන ආදරේ පෙනෙන දුරකට එන්න එපාදුටු නමුත් මගේ ආදරේ දුටුව බව හඟවනු එපාදුටුව බව හඟවනු එපා සසරේ හමු වී පුරුදු ඇතිමුත් පුරුදු බව පවසනු එපාමට කලින් ඔහුට පෙම දුන්…
The biggest collection of Sinhala song lyrics.
මගේ නොපෙනෙන ආදරේ පෙනෙන දුරකට එන්න එපාදුටු නමුත් මගේ ආදරේ දුටුව බව හඟවනු එපාදුටුව බව හඟවනු එපා සසරේ හමු වී පුරුදු ඇතිමුත් පුරුදු බව පවසනු එපාමට කලින් ඔහුට පෙම දුන්…
සද රේණු ඇති රෑක ඔය දෑස සිපගන්නආවා මං ආවාමගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පණ නේදකීවා ඔබ කිවා සුසුමක්ව ලග ඉන්න නෙතු ගාව ඉපිලෙන්නහැමදාම මගේ ලෝකයේහුරතල්වී මා ලගම තුරුලේම පවසන්නමං…
Romantic Sinhala duet celebrating deep love and soulful connection. Song Lyrics හීනයක් ද මේ නිල් මැණික් දෑස ලං වෙලානෑ ඉතිං අනේප්‍රේමයත් ගීතයක් වෙලාසාගරෙත් දනීආදරෙත් මේඝයක් උනාසත්තමයි අනේ ජීවිතෙත් මහමෙරක් උනා…
සිතින් ප්‍රේම වඩනාමා සුරංගනාවීමගේ ලයේ දැවටීදුක් තැවුල් නිවාවීතාරකා රිදී සිනාවන්අහස්කුස මැවූ රටාවන්පීදෙනා මගේ හැගුම් සිත්තම්මා දිව්‍යය අංගනාවී දේදුන්නේ හීන කැන්දූනීල වර්ණේනේත්‍රා මනරම්රෑ කාලේ සේද රැන්දූකේෂ සේනා මවනා සිතුවම් සිතින් ප්‍රේම…
නීල නුවන් ඈගේදිලිසෙන තෝඩු දෙකක් වාගේමන්දහාස මුහුනේහරියට හැන්දෑවක් වාගේ නීල නුවන් ඈගේදිලිසෙන තෝඩු දෙකක් වාගේමන්දහාස මුහුනේහරියට හැන්දෑවක් වාගේදෑස් පියන් නටවාකෝල ඇහැක් වහලාප්‍රේමී හිතක් දීලායනවද හීන හතක් මවලා ආ රූපසිරිලාලියේගී සිහින…