මල් යායේ | Mal Yaye by Sachith Peiris ft. Adithya Weliwatta [2021]
රෑ හීනයක්ද මේනෑ තාම තේරුනේමල් හීසරෙන් මගේහද ආදරෙන් පිරුනේහිත නැවතුනා වගේරුව දුටු ගමන් ඔබේඇයි ඔයතරම් අගේනොබලාම ඇයි යන්නේ මල් යායේ මීදුම් පීරාමල් පින්නේ පාවී පියඹාදේදුන්නේ ගෑවී ඇදිලාඔබ ඉන්නා මානේ සොයලාලඟට…