පරණ නාඩගම් | Parana Nadagam by Sachith Peiris ft. Umara [2020]

ජන ගීතයක් උනා මුලු ජීවිතේ
රස සී පදෙන් තමා ලස්සන කරේ
වම් ඉවුරේ පාවෙලා ආවේ සේ ගීය සේ

පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං මං
පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං මං

දෙවියන් වැන්දා දෙවියන් වැන්දා
දෙවියන් පල්ලා වැහිබිඳු දුන්නා

ගම්මානේ ආයේ ආයේ
ගංදෑලේ හමුවෙලා
මයෙ මැණිකේ ආයේ ආයේ
කාර මාලේ පලදිල්ලා

පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං මං
පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං මං

දෙවියන් වැන්දා දෙවියන් වැන්දා
දෙවියන් පල්ලා වැහිබිඳු දුන්නා

ජන ගීතයක් උනා මුලු ජීවිතේ
රස සී පදෙන් තමා ලස්සන කරේ
වම් ඉවුරේ පාවෙලා ආවේ සේ ගීය සේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *