සත්තයි ඔන්න මං | Saththai Onna Man by Umara ft. La Signore [2021]

Sinhala song lyrics with music notes illustration

සත්තයි ඔන්න මං දැන් ඉන්නේ නම්
ඔබ ගැන හිතන් ගත්තා හද බැඳන්
බන්දා තොරන් නුබ රත්තරන්
නුඹ ඉස්තරම් මා රත් කරන්
උන් හැටි අගෙයි
පෙම ලං කරන් නැටුව තමන්
දැන් පෙම්බරයි
නුබ උන්නා නම් මා ලං කරන්
මගේ හිතේ දුක අද යයි
අපි වින්දා නම් පෙම තද කරන්
මේ ගිනි ගොඩ සැරමයි

විස්සයි විස්ස දැන් ගැහුවා වගේ
පෙම කළඹලයි
නුඹ නම් හරි වසයි මගේ කන රිදෙයි
ආදරේ දඟයි
නුඹ ඉස්තරම් මා රත් කරන්
උන් හැටි අගෙයි
පෙම ලං කරන් නැටුව තමන්
දැන් පෙම්බරයි
නුබ උන්නා නම් මා ලං කරන්
මගේ හිතේ දුක අද යයි
අපි වින්දා නම් පෙම තද කරන්
මේ ගිනි ගොඩ සැරමයි

දැන් දැවෙනා හීනයේ
තරු කැට කොහෙදෝ
නුඹ ලඟ නැති දා කතා
නව හැඟුනාදෝ

මෙන්න මේකයි සීන් එක,

පර්චස් තුනයි, තුනකට හයයි
ඔයයි දැන් ආවොත් තුනකට හතයි,
මෙට්ට නෑ, කොට්ට නෑ කාසි නෑ, වාසි නෑ
හිට් නෑ බොන්න නෑ, බීපු දාට කෑම නෑ.
සරම ඉරුනු දා ඉරුනු සරමේ මල් මසා
උබට මා දුන්නේ වැඩ තමා හැටට
ඉන්නේ දැන් ඔයා
සල්ලි නැත්තන් මා උන්නත් ආදරෙයිනේ මා
අත්න මෙතන කනට වැටෙන කටට රහට
බොරු කතා
අහන්නෙපා ඩාලිං

නුඹ ඉස්තරම් මා රත් කරන්
උන් හැටි අගෙයි
පෙම ලං කරන් නැටුව තවත්
දැන් පෙම්බරයි
නුබ උන්නා නම් මං ලං කරන්
මගේ හිතේ දුක අද යයි
අපි වින්දා නම් පෙම තද කරන්
මේ ගිනි ගොඩ සාරමයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply