අම්බපාලි | Ambhapali by Muditha Subasinghe [2022]
ප්‍රාණ සම කෝලම්භි දෑස අල්ලාළා දෙතොල් ඉස්මත්තෙ සතපවන්නාරාග සිත කැළතෙන විලස ගස්සාඈගෙ ඉඟ නැළවෙන්නෙ රාග ඉල්ලා අම්බපාලී මවනා රුවක කැන්දාදුන්නු රතියේ සිහින මා ද වින්දා අම්බපාලී මවනා රුවක කැන්දාදුන්නු රතියේ…