පතන්නේ මා | Pathanne Ma by Prabodh Kodithuwakku [2021]
හිත දන්නා නුබගෙන් මා විමසන්නෑ කාරනාදුක මාගෙ නොතෙරෙන්නෙ ඇයි කියාපන මෙන් මා පෙම් කෙරුවාපවරන්නැ චෝදනානුබ ආයේ නැතැත් එන්නෙ මා සොයාලන් වීමයි වෙන් වීන්ව යෑමයි ඒ ඔබේම තීරනයිසැනසීමයි වේදනාවයි දුන්නේද නූබමමයි…