Hashani Wasana

සේද මාවත | Seda Mawatha by Hashani Wasana [2019]

සේද මාවත හැන්දෑවේමතක මන්පෙත ගංතීරේකිසිදිනේ නොසිතූ ලෙසේ හමුවුනාතුරුනු වියෙ අප සිත් යායේරහසෙ බැදි පෙම තුන් යාමේහදවතේ නොමැකෙන ලෙසේ ලියැවුනා ඔබේ හද මා සුව වින්දේඔබේ රුව මා ලග රැදුනේකුමරියයි ඔබ විජිතයේ…

පැණි බිංදක් | Pani Bindak by Charitha Attalage ft. Hashani

ආදරයේ පැණි බිංදක්නුබේ දෙතොලේ තිය යන්නම්දුර අහසේ ඉම සොයලාඉගිලීලා යලි එන්නම් පැණි බිදු හා දැවටෙන්නම්නුඹේ සුවදේ කිමිදෙන්නම්හිනැහීලා සැරසීලාමල් කුමරෝ මම ඉන්නම් හදවත ස්නේහ වෑහෙනාපැණිබිදු නුඹටමැයි කියාරවටනු සේම නුඹව සිපගන්නම් පැණි…

ස්නේහයේ | Snehaye by Hashani Wasana [2019]

ස්නේහයේ ස්වප්නේ මවාසුවඳ ගෑහද නිවුනා නුඔ නිසානුඹෙ සෙනෙහේ නිසා සඳිල නෙතු කැලුම්උදුල හද සුපුල්සෙනෙහේ පැතුම් ගවසාසුවඳ මල් මාලතී පුබුදුවාසුවඳ ගෑහද නිවුනා නුඔ නිසානුඹෙ සෙනෙහේ නිසා තුමුල පෙම් පැතුම්ඇවිණි කවි සිතුම්ජීවිතේ…