කඳුලින්ම ගැයූ | Kandulinma Gayu by Nuwan Gunawardana
කඳුලින්ම ගැයූ පෙම් ගීතේඇසුවා ඔයා සිනාසී සිනාසීඒ මා හද ගිණි ජාලාවෝඔබ හිනැහුණි මා හැඬු වේලේඇයි ඔබ මට පෙම් නොකලාදෝමේ දුක ඔබටත් නොදැණේදෝ රෑ දුටු සිහිනේ ඔබ රඟ දුන්නාගැයු ගැයු ගීතේ…
The biggest collection of Sinhala song lyrics.
කඳුලින්ම ගැයූ පෙම් ගීතේඇසුවා ඔයා සිනාසී සිනාසීඒ මා හද ගිණි ජාලාවෝඔබ හිනැහුණි මා හැඬු වේලේඇයි ඔබ මට පෙම් නොකලාදෝමේ දුක ඔබටත් නොදැණේදෝ රෑ දුටු සිහිනේ ඔබ රඟ දුන්නාගැයු ගැයු ගීතේ…
කිරි මුහුදු වෙරළේ නැළවී තරංගාකාගේද පිළිරෑ අඳීඒ රෑප චායා ඔබගේ නොවේදෝඒ රෑප චායා ඔබගේ නොවේදෝසැන්දෑ සඳේ දුර නිම් තෙරේ කවුදෝ ඉඳන් හිනැහේ බලාඅකුලේ පිපී කුසුමක් වගේහිතුණත් අනේ ලංවෙන්න බෑලා රෝස…