ලඳුනේ | Landune by Amarasiri Peiris
ලඳුනේ ලඳුනේඔබේ දෑස දැක ගත්තෙමිසැදෑ කලෙක ලඳුනේ…ලඳුනේදෙනෝදහක් අතගත්තදසැමියෙකු නැති ලඳුනේනෑයෙක් නැකම නොකියනවීදි සරන ලඳුනේ…ලඳුනේතෙල් මල් ගෙන දෝත පුරාමුණි කුටියට පියමංවනඔබේ දෑස දැක ගත්තෙමිසැදෑ කලෙක ලඳුනේ…ලඳුනේ බුදුන් දැක නිවන් දකිමැයිදෙව්රම යන…