ඉරි තැලුණු වළා | Iri Thalunu Wala by Amarasiri Peris

ඉරි තැලුණු වළා – උඩු
වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද
යමු පේ්රමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ
සෙනග රවටමින්

වටපිටේ සීරුවට
විදුලි ඇස් සිනාසේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතර වීලා
කහ ඉරෙන් එතර වීලා

ඉරි තැලුණු වළා – උඩු
වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද
යමු පේ්රමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ
සෙනග රවටමින්

රිය පෙලේ කිරුල හිමි
රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැලි වැටීලා
කහ ඉරත් රැලි වැටීලා

ඉරි තැලුණු වළා – උඩු
වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද
යමු පේ්රමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ
සෙනග රවටමින්

ඉරි තැලුණු වළා – උඩු
වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද
යමු පේ්රමියේ
යමු යමු යමු අපි ඇවිද
යමු පේ්රමියේ
යමු යමු යමු අපි ඇවිද
යමු පේ්රමියේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *