කාසි සබන් පෙණ | Kasi Saban Pena by Sarith & Surith
කාසි සබන් පෙණ ලූගෑනු අයිස් කැට ලූබෙල්ල වටේ දාගෙන උරචක්කර මාලේ කෑශ් අතේ නැති ලූක්‍රෑශ් වෙවී යමු ලූබ්‍රේක් නැතිව ලයිෆ් එකම ඇක්සලරේටින් ආවේ දොදොල් වෙවී අපේ නොනේකාලේ මුලින් බැන්ද මං…
The biggest collection of Sinhala song lyrics.
කාසි සබන් පෙණ ලූගෑනු අයිස් කැට ලූබෙල්ල වටේ දාගෙන උරචක්කර මාලේ කෑශ් අතේ නැති ලූක්‍රෑශ් වෙවී යමු ලූබ්‍රේක් නැතිව ලයිෆ් එකම ඇක්සලරේටින් ආවේ දොදොල් වෙවී අපේ නොනේකාලේ මුලින් බැන්ද මං…
නෙතගින් පානඉගියෙන් පේනමායම් සගවා කෙහෙරැලින් සයුරින් ඈත රටකින් සීතආලේ ගෙනැල්ලා උනුහුමෙන් ඉර යනකොට ඈතින් අවරටහිමිහිට ඇහෙනා සංගීතෙටඅපි නැලවෙමු ඒ මේ තාලෙටලංවී ආදරෙන් මරීනාමරීනායුරෝපේ සමනලීසරාගි නුවන්තීදගකාරී හිතැත්තී // මුහුවී වත් සුව…
මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාටගුණධර්මේ අදුනන්නේ නෑඅට ලෝ දහම නාදුනන සංසාරේ කල පවටපින්දෙන්න කිසිවෙක්ට බෑ කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම්නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම්අපි එනදා අරන් අවේ නෑඅපි යනදා අරන්යන්නේ නෑසල්ලි…
පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකලපෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙටනෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කලනුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම හිත බැඳි ස්නේහවන්ති නුඹවැඩිපුර ආලවන්ත වුනඋනුහුම් තාල…
ආදරේ… සිත සනසන ආදරේආදරේ… සිත සනසන ආදරේ සද සිසිලේ තරු එළියේ මද පවනේ – හමු වෙනවදආදරේ ලොව නලවන ආදරේආදරේ ලොව නලවන ආදරේ ආදරේ රස වෑහෙනා ජීවිතේ සනසානිරන්තරේ යොවුන් හදේ හගුමන්…
හිනැහෙන්නේ හිත හීනෙන් දෝහිතමින් කොයි කොයි කාගැන හෝචාටු රෑක තරු රැස් ඉගියක් වාගේ හිනැහෙන්නේ හිත හීනෙන් දෝහිතමින් කොයි කොයි කාගැන හෝසැනහෙන්නේ හිත ආදරයෙන් බැදී රෑ පුරා මින් නද ඇවිදින් මේආකාසේ…
ඈ නීල වරල පිරලාඈ යන ගමන හැඩවේලාගම්මානේ මිහිරියාවගමම එළි කලාපුන් සද රැස් කැලුම් හෙලාඈ සුර දෙවොලියක් වෙලාකුසුම් නටයි පවන් සල සලා සුරංගනාවි සුරංගනාවිසුපෙම් බරාවිගම්බද විලාසිතාවිසුරංගනාවි සුරංගනාවිසුපෙම් බරාවිගම්බද විලාසිතාවි වසන්ත සමය…
Although loneliness has always been a friend of mineI’m leavin’ my life in your handsPeople say I’m crazy and that I am blindRisking it all in a glanceAnd how you…
පළමුව සිනාසේයි.දෙවනුව ලියූම් දෙයි.තෙවනුව තෑගි බෝග අරන් යයි. ඊට පස්සේ, ප්‍රේම ගඟේ පිනාලා සතුටින්,දෙන්නට දෙන්නා ප්‍රේම කරයි. ඒ විදිහටම,හඳුනාගෙන දෙන්නෙක් කරයි ආදරේ.දෙදෙනාටම ලැබෙයි පෙම් සුවේ. ඉතින්,යොවුන් කාලයේ ආදරේ කරද්දී,ලෝකෙම සුන්දර…
දවසක්දාහැන්දෑවකපොතක් බලන්නට සිතුනාහිතුවෙත් නෑඒ් ජාමෙටඔබව මතක් වෙයි කියලා ඈ මගේ ගතේ හැඟුමන් පෙලාඈ මගේ සිතේ සක්මන් කලාමා දිහා බලා සුසුමන් සලාආදරේ කියා නොකියා ගියාකියා පොතේ ලියවී තිබුනා රේණු රේණු මල්…