July 2026

කුරුල්ලන්ට | Kurullanta by Gayya [2026]

Dreamy, whimsical 2026 folk-pop ballad about pure escapism. කුරුල්ලන්ට බිමින් යන්නකියන්නම් ඔබත් එක්ක පියාඹන්නතියේ නම් හවස් වරුවේයන්න එන්න වළාකුලකසැගව ඉන්න මාත් එක්කයාළුවෙනවා නම් කූඩු වලින් මාලිගාවතනන්නම් කනාමැදිරිවිදුලි බුබුලු දමන්නම් සමනලුන්වවහල්…

නීනා | Neena by Bachi Susan x Pasan Liyanage [2026]

Upbeat 2026 dance-pop anthem celebrating beauty and allure. Song Lyrics හිතේ හංගංඔය හිමින් සැරේ පන්දං එළි නෙතග දිලේකොයි මේ යන්නේ කෙල්ලේ සැරේ පද්දංයන පලල් කදේ අල්ලං ඉන පොටින් ඇදේඇයි මේ…