A raw and hard-hitting 2026 rap track by Isuru Wickramanayaka and Shanaka Udara about betrayal, fake people, and moving on.
Song Lyrics
මතක් කරන් උබ වාහේ
මම දුක්වින්දා මහපාරේ
විසිකරන් වත මාගේ
සැප දුන්නේ මම මගේ නෝනේ
ඔඩොක්කුවේ ඔය ඉන්නේ
සර්පයමයි නෑ හොදක් වෙන්නේ
කලකම් පල දෙන්නේ
නැත්තන් දෙයියොත් නෑ අහසේ
තාර පාරෙ භාවනා
කරපු කියපු හැම දේම
කියවන්නත් එපා මචන්
පස්සෙන් ආවෙ ගෑනු බන්
බෑ කිව්වෙ ඇයි උබ යන්න
කිව්වෙ එක් කරන්
මනමේ මමයි හැමදාමත්
එතකොට මම වැද්දද
උඹ මහ බල්ලෙක් බං
පරිස්සමින් උඹත් බලං
අතේ දුරිං හැමදේම තියන්න
ඉන්නෙ මාත් ඉතින්
බොක්කෙම බන්
ආලවන්තකම්
බැරි නිසයි බෝසත්
වුනේ නැත්තෙ මන්
වත්ත වටේ
කයිබා හොයන්
දුවන් ආවෙ ඒකිමයි
රෙද්ද කඩන්
සිද්ධ වෙච්ච හැම දේම
අමතක කරපන්
තැන්තැන්වල ඕව කියන්
ගහන්නෙපා පොල් බන්
අතෑරල දාපන් නැත්තන්
කර ගහපන්
හිත තියන් පේපර් එකේ
ඔතන් ගිනි තියපන්
සමහරක් පත්තිනි රෙද්ද
අස්සෙ තුත්තිරි
හොද කොල්ලො ඕවට
වුන්නෑ පදිරි
සර්පය මගෙ අතෙ
දැන් උබ නිදහසෙ
හිතට ගනින් මගෙ පුතෙ
ආදරෙ බෝ වෙතේ!
අඩො දන්නෑ බං ඒකයි
කෙරුවේ සෙල්ලං
නවත්තහං උඹත්
කරන කෝළං
නැත්නං උඹත් වැඩක්
බලං පලයං
කාට ආලේ උනත් එකයි
වයිරයක් නැත්තං
Song Information
Song Title: Thuththiri (තුත්තිරි)
Artist: Isuru Wickramanayaka x Shanaka Udara
Lyrics: Shanaka Udara
Music: Isuru Wickramanayaka
Genre: Hip-Hop / Rap
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Thuththiri” is a gritty and unfiltered 2026 hip-hop track collaboration between Isuru Wickramanayaka and Shanaka Udara. The song uses sharp street metaphors and direct language to address betrayal, fake companions disguised as loyal friends, and the painful yet liberating realization that it’s time to cut ties and move forward.
Song Meaning
The song explores themes of deception and deceit in relationships and friendships. Comparing a treacherous person to a snake hiding in plain sight (“odokkuwe oya inne sarpayamayi”), the lyrics expose hypocrisy, gossip, and disloyalty. Shanaka Udara’s writing uses vernacular idioms and stark imagery—such as the metaphor of “thuththiri” weeds hidden beneath a facade of purity—to warn against toxic people who pretend to be innocent. Ultimately, the track champions self-preservation, urging listeners to drop toxic baggage, let go of grudges without bitterness, and protect their peace.
Frequently Asked Questions (FAQ)
What does the title “Thuththiri” symbolize in the song?
“Thuththiri” refers to a type of prickly weed, used metaphorically here to describe deceptive individuals who hide their true, toxic nature beneath a clean or innocent facade (“paththini redda asse thuththiri”).
What is the core message of the track?
The core message is a warning about backstabbing and betrayal, emphasizing the importance of recognizing fake people, keeping a safe distance, and walking away from toxic relationships with a clear head.
How does the track balance its harsh tone?
While the verses deal with anger, frustration, and deceit, the concluding lines suggest a mature detachment—letting go of the drama, wishing them well or moving on without carrying a deep-seated hatred (“wairayak nattam”).