An independent and hard-hitting 2026 collaboration by Shan Putha and Ramesses Reezy.
Song Lyrics
ගල් ගහලා මරන්නෑ ගැරැඩි
විදින්නෑ මං උන්ට දුන්න ගෙන
පාරෙදි නෙවෙයි ගුටි කෑවෙ
ඌ ගෙදරට ගෙන ගෙන
අපෙන් අතපල්ල කැති පොලු මන්න ගැන
අපි පරාව ගහලා ඉන්නෑ නිකන්
ගෙවල් වලට වෙලා පන්නගෙන
මං හනුම නෙමෙයි ගිනි දෙන්නෑ
අවුලෝගෙන නැට්වේටේ
මං සුදුව ගහන සින් එකේ ඉන්නේ පනහේ ගොටීටේ
දලුම ම ගහලා බලම වෙන්නෑ කරුවල වැටිල
ගෙදර යද්දි
තල කැරැල්ලක් කියාල සුදුද බලුලු බලු බෙටීටේ
*ත්තෝ සනා වගේ
මම උඹලට නිතර නිතර catch දෙනවා
මේවා නිකන් කොච්චි වගේ ගැවුනම පිච්චෙනවා
පාත් වෙලා ඉන්න එපා
මේ අපි දැක්කම ඉස්සෙන්ඩ
වදන් දෙන්නේ කනෙන් ගිහින් නහර වලට
ඩීස් වෙන්න
මාගම්පුර ටොකු මේවා ඔලු මැද්දට
pump වෙන්න
කලිසමෙම pump වෙන්න රිදුනද මන්දා
ඒ අරක්කු වලට බායි කියලා දුම දාන හින්දා
දෙයියෝ ගිහින් මගෙ පපුවට සියලු දුක
සංකා බින්දා
Bars පිට bars දැම්මේ rap ගේම සුන්ඩල්
මොලගෙඩි මොන්ගල්
වදන් pack කරන් බන්ඩල්
ගේම නම් ගේම වෙන්නෑ sentimental
Gang gang shit but bro I’m
independent
Bling bling real shit බෙල්ලේ
එල්ලන්නෑ තොරොම්බල්
උඹ humble නම් මම humble රැප් නෑ
මට mumble
money පොම්පර් සුදු ජම්පර් south
cartel member
රතු හාලේ බතට
මරන්නම් පොල්සම්බල්
Yah,බූතයො ගැන අහන්න එපා
southside යක්කුන් ගෙන්
තනි කකුලෙන් ඉන්න හේතුව අහන්න එපා
කොක්කුන්ගෙන්
මොක්කුන්ගෙන් ඇහුවත් advice ගන්නෙ නෑ මම
පක්කුන්ගෙන්
සමාජෙ ගැන රැප් අහපන්
සමාජෙ දැක්ක උන්ගෙන්
කටවල් ලොක් මුන්ගෙ
අහන්නෑ මම රැප් උන්ගෙ
නැගල ආවේ footboard
වැදුනෙ නෑ jackpot
මගෙ වදන් ලිලී පුටෝටො
කොල්ලො අහනව tracks කෝ
නැගල ආවේ footboard
වැදුනෙ නෑ jackpot
මගෙ හැරී ගිය දේවල්
අපමණ මග හැරී මග හැරී
මග හැරී
වදන් ලිලී පුටෝටො
කොල්ලො අහනව tracks කෝ
මල පනි මට පනි මල පනි
මේ පාර හයේ
පැහුවා 100ටක් මං නිදිමතේ
සංඛ්‍යාතේ වෙනස්
කරයි මිහිකතේ
උතුරන්නයි යන්නේ
වටෙන් බර දාලා කිරි කලේ
ගිනි ගත්ත අස්සයෙක් මං විසි හයේ
හැව ඇරලා ආවේ මම විසි පහේ
Album Tour දිවයින වටේ, එන්නේ ඉදන්
පිට රටේ
මනෝකායෙන්
වැඩ විසි හතේ
Lost cause නෙවේයි
මේවා Real Cause
Independent Boss,
මමයි මගේ Boss
Westcoast flows with my
Southside brows
වැඩ විතරයි ඩෝ
දාන්නෑ අපි බොරු Talkss
දැන් ඒකයි මීටරේ
වැඩ භීෂනේ මැද
මේ සංගීතේ තමයි
යාලු මං සංවේදී තැන
වතුර වගේ වෙන්න ඕනි
ඕන දේකට හැඩ
බලපන් සෙල්ලම අරන්
ගිහින් මං තියන තැන
මේ වණ්ඩිය අලුත් හැබැයි
මීටමට යන්නේ පමා වී
ලෝකෙට හුකාගනින් කියලා
මං වඩන්නේ සමාධි
මං කනේ පාරක් ගැහුවත්
පෙනෙයි යාලු ඒකත් සරාගි
මේ පැත්තේ ඉන්නේ අපි සැපේ ශානාත් එක්ක
නටන්නේ දැන් කාවාඩි
අපි නෑ කාවත් පාවාදී
සෙට් නැත්ම හෙමීට හලාවී
හොල්ලන්නේ රටක්ම කලාවින්
ආවේ පොඩි තැනකින් ඒකයි ඉන්නේ වගේ King
පිළියන්දල, මාකන්දන
තමයි මගේ බෝඩ්‌රේ
මං දන්නවා මගේ තැන
කරන්නේ මට ඕනි දේ
නොම්බර එක වැදිලා
තියෙන්නේ ජිවිතේ කෝඩයේ
Industryur කෝර කොහොමත් මං දාද්දි
මගේ ඕවරේ
මං Slinga මාලිංග වගෙයි
දෙන්නේ යෝකරේ
නැගල ආවේ footboard
නැගල ආවේ footboard
වැදුනෙ නෑ jackpot
වැදුනෙ නෑ jackpot
මගෙ වදන් ලිලී පුටෝටෝ
මගෙ වදන් ලිලී පුටෝටෝ
කොල්ලො අහනව
tracks කෝ
නැගල ආවේ footboard
වැදුනෙ නෑ jackpot
මගෙ හැරී ගිය දේවල් අපමනයි
මග හැරී මග හැරී
මග හැරී
මගෙ වදන් ලිලී පුටෝටෝ
කොල්ලො අහනව tracks කෝ
මල පනි මට
පනි මල පනි
Song Information
Song Title: Non Sentimental
Artist: Shan Putha x Ramesses Reezy
Lyrics: Shan Putha x Ramesses Reezy
Music: Adeesha Beats
Genre: Underground Hip-Hop / Rap
Language: Sinhala / English
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Non Sentimental” is a high-energy, defiant 2026 track by Shan Putha alongside Ramesses Reezy, produced by Adeesha Beats. The song serves as a bold declaration of independence, street resilience, and authenticity within the rap game without relying on superficial trends.
Song Meaning
The track dives into themes of self-made success, loyalty, and moving past obstacles without emotional compromise (“game nam gamenennaha sentimental”). Shan Putha and Ramesses Reezy reflect on their grassroots hustle, staying true to their roots, and letting their work speak for itself rather than chasing easy fame.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Non Sentimental”?
The core theme is independent hustle, uncompromised artistic integrity, and staying authentic to street roots.
Who produced the track?
The song features production by Adeesha Beats, complementing the aggressive and confident verses delivered by Shan Putha and Ramesses Reezy.