නොකියාම | Nokiyama by Shan Putha [2026]

Sinhala song lyrics with music notes illustration

An emotional and poignant 2026 melodic rap track by Shan Putha.

Song Lyrics

පිනකට වගේ ලැබුණා මට
හුරුවට වගේ කිරි කැටි රුවකින්

ආයෙත් දැක්කෙ නෑ හිනාවක්
කාගෙවත්ම ඒ වගේ මුවකින්

ඉනකට තියා දෑත බලා සිටී
සේම මැවී පෙනියන්

මොන හිතකින්ද නොකියාම ගියේ
දාලා මාව තනියෙන්

දාලා මාව තනියෙන්
අයියේ දාලා මාව තනියෙන්

දාලා මාව තනියෙන්

දාලා මාව තනියෙන්
අයියේ දාලා මාව තනියෙන්

ඔව් අපි කාගේත් මුහුණුවලට හිනාව දුන්න
ඇයි දුර ගමන් ගියේ

ඔව් අපිව බලන්න ආයෙ නො එන්න
එක දෙයක් ඉල්ලන්නම් please

ඒ හිනාව මට ආයෙ
බලන්න දෙන්න

මට ආයෙ බලන්න දෙන්න
මතකද ඉල ඇදෙන පස් පවසාන

කරට උඩින් අත දාගෙන
අපි උන්නු කාලේ විය අවසාන

තිබ්බා නම තරමකටවත් ඉවසීම
නිවෙන්නෑ නෑ එදා පහන නිවසේම

මං ඇඬුවා යකෝ මුළු දවසෙම
කියපන්

මොන හිතකින්ද නොකියාම
දාලා මාව තනියෙන්

දාලා මාව තනියෙන්
අයියේ දාලා මාව තනියෙන්

දාලා මාව තනියෙන්
දාලා මාව තනියෙන්

අයියේ දාලා මාව
තනියෙන්

අමතකයි අපි අමනාපව
උන්නු වාර ගාන

උඹ එනතුරු කොතෙකුත් මඟ බලන්
ඉන්න ඇද්ද මේ මල්ලි පාර ගාව

අදටත් කිම බෙදා නොගත්තේ
උඹ එදා හංගාගෙන වුණු වේදනාව

කිම කාරණාව
හෝ…

මතකද එක පත බෙදන් කෑවේ
ගුටි කෙළිය අප්‍රමාණ

හැමදේම අත් හදාන
ගන්න බැහැ මට හිත හදාන්න

අම්මා අඬනවා තාම උඹ එනකන් සාලේ
කොහොම අමතක කරන්නද ඒ කාලේ

පිනකට වගේ ලැබුණා මට
හුරුවට වගේ කිරි කැටි රුවකින්

ආයෙත් දැක්කෙ නෑ හිනාවක් කාගෙවත්ම ඒ
වගේ මුවකින්

ඉනකට තියා දෑත බලා
සිටී සේම මැවී පෙනියන්

මොන හිතකින්ද
තනියෙන්

ගියේ දාලා මාව තනියෙන්
දාලා මාව තනියෙන්

අයියේ දාලා මාව තනියෙන්
දාලා මාව තනියෙන්

අයියේ දාලා මාව තනියෙන්
දාලා මාව තනියෙන්

Song Information

Song Title: Nokiyama (නොකියාම)
Artist: Shan Putha x Dilu Beats
Lyrics: Shan Putha x Dilu Beats
Genre: Melodic Rap / Emotional Hip-Hop
Language: Sinhala
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Nokiyama” is a deeply emotional and reflective 2026 track by Shan Putha in collaboration with Dilu Beats. The song deals with sudden loss, sorrow, and the pain of someone leaving unexpectedly without a word, leaving behind cherished memories and grieving loved ones.

Song Meaning

The song explores themes of heartbreak, brotherhood, and grief. Through emotional vocal delivery and poignant lyrics, Shan Putha reminisces about shared moments, broken routines, and the profound void left behind when someone close departs abruptly, capturing the weight of unspoken pain and sorrow.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “Nokiyama”?
The core theme is sudden loss, emotional grief, deep friendship, and coping with the pain of an unexpected departure.

How does the musical style differ from typical rap tracks?
It blends emotional melodic elements with heartfelt rap verses, creating a somber and atmospheric vibe suited for storytelling.

Who created the track?
The song features lyrics and vocals by Shan Putha in collaboration with producer Dilu Beats.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply