Nelu Adikari

සිංදු හැන්දෑව | Sindu Handawa by Intenze ft. Nelu Adikari [2009]

සිංදු හැන්දෑව පෙම්වතී ගාවසිංදුවක් සේම ගෙවලාසිංදු හැන්දෑව පෙම්වතී ගාවසිංදුවක් සේම ගෙවලානින්ද මා ගාව තාමත් නෑඑන පාටකුත් නෑසුසුමකින් කීව, කඳුලකින් ලීවකවි ගී තියෙනවා මට නම් දැන් ඔබත් ඔන නෑඅඩවන් දෑසින් බලන්…

සිනාවකට වඩා | Sinawakata Wada by Nelu Adikari

සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයිමා වෙනුවෙන් නැගෙන කඳුළු නම්කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයිමා වටකර නැගෙන සිනා නම් සඳ එළියට වඩා සදේ සඳ අඳුරට මං ආසයිසඳ අඳුරේ…

අහසට සොඳුරුද | Ahasata Sonduruda by Nelu Adikari ft. Kashyapa

අහසට සොඳුරුද සඳ කෙතරම්ගසකට සොඳුරුද මල කෙතරම්සයුරට සොඳුරුද රල කෙතරම්එතරම් මිහිරියි ඔබ මටනම්හිත මැද පෙම්බරකම් සඟවායන එන මග ඉඟිබිඟි කරමින්හොඳ නෑ කරනා ඔය දඟකම්දුටුවොත් වෙන අය වෙයි නපුරන් සුන්දර ඔය…

සිරිලක පිරි අවුරුදු සිරි | Sirilaka Piri Awurudu Siri by Rohana Baddage and Various Artists

මේ අවුරුද්දේකිරි ඉතිරෙන්ටයිරට වැසියන්ගේආයු වැඩෙන්නයි රට පුරාම අවුරුදු සිරිමේන් බලන් රඑරබදු මල්බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලාමීන රාශියෙන් හෙමිහිටමේෂ රාශියට පැමිනෙනහිරු දෙවිදුගේ මංගල්ලේ මේන් බලල්ලා සිතගේ පැතුම් ඉටුවේමුවගේ සිනා වෑහේසිරිලක පිරි…

දෑසම රිද්දන | Dasama Riddana by Rookantha Gunathilaka ft. Nelu Adikari

දෑසම රිද්දනහසඟන තාලෙන පාද නගාගෙන, කවුද හැබෑටමමේ යන රන් ළන්දා..කිව්වා නාහන මේ මගෙ දෑසමඇසිපිය නොහෙලනවා..මේ හැටි ලස්සන රූ වරුණාවටඉබේට නැවතුන, හිටි පාදෙමඔය කී රූ වරුණා..මා ගැන නම් ඒ අහන්න ආසයිආයෙම…

හෘද කිනිත්තුවේ | Harde Kiniththuwe by Ranidu ft. Nelu Adikari

A sensual fusion of traditional melody and urban pop. Song Lyrics හෘද කිනිත්තුවේ හාදුවෙන්පුලුලුකුලේ මා සතපමින්මුවට මුව තබා කොදුරමින්මල් රොන් පුරමුදදෙතොල් අගින්…// හීයක් අරන් ඔබමල්සර දුන්නකකුල්මත් කලා සිතඋන්මාදයෙන්ගින්නක් අරන් ඔබහීයක්…

දෑසම රිද්දන (Cover) | Dasama Riddana (Cover) by Sanuka Wickramasinghe x Windy Goonathilaka [2019]

දෑසම රිද්දන හසඟන තාලෙන පාද නගාගෙන, කවුද හැබෑටම මේ යන රන් ළන්දා.. කිව්වා නාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙලනවා.. මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන, හිටි පාදෙම ඔය කී…

අහසට සොදුරුද | Ahasata Soduruda by Deshanthi & Chanuka [My Favourite Song with ChanukaMora] – EPISODE 07 [2019]

අහසට සොඳුරුද සඳ කෙතරම් ගසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රල කෙතරම් එතරම් මිහිරියි ඔබ මටනම් හිත මැද පෙම්බරකම් සඟවා යන එන මග ඉඟිබිඟි කරමින් හොඳ නෑ කරනා ඔය දඟකම්…

ඔබ අසා සිටි නම් | Oba Asa Siti Nam by Nelu Adikari

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම් ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම් අපාර මහ සාගරේඅපාර මහ සාගරේ නැගෙන…