Kushani Sandareka

අහිමි සඳකට | Ahimi Sandakata by Kasun Kalhara & Kushani

අහිමි සඳකට පෙම් කෙරූ හිතක් ගලවා දමන්න රැයක් නොනිදා හේතු හෙව්වා ආදරේ මට දැනෙන්න // හමා එන සුලඟටත් බැරි නම් හිතේ ගින්දර නිවන්න අහුල ගත්තොත් මගේ හදවත හුස්ම ටික මගෙ…

පාරාදීසයෙ ජවයයි | Paradisaye Jawayai Me by Kasun Kalhara ft. Kushani

පාරාදීසයේ ජවයයි මේසිහිනය දිනනා සටනයි මේහැරෙන්නේ නෑ හරවනවාඅත්හරින්නේ නෑ අපි එනවා පාරාදීසයේ ජවයයි මේසිහිනය දිනනා සටනයි මේහැරෙන්නේ නෑ හරවනවාඅත්හරින්නේ නෑ අපි එනවා නුඹ මගේ සගයාඋරහිස දෙනවාආදර කදවුර මෙතන හදනවා පාරාදීසයේ…

මල් කලඹ ලඟ | Mal Kalamba Langa by Udesh ft. Kushani Sandareka

මල් කලඹ ලඟ පාට සේදුනදේව දුන්නක් අහසේ පේවුනසැඳෑ කාලෙක සිඹිනවා සිඹිනවා… සිඹිනවා සිඹිනවා සිඹිනවා සිඹිනවාසිඹිනවා සිඹිනවා සිඹිනවාසිඹිනවා සිඹිනවා සිඹිනවා සිඹිනවාසිඹිනවා සිඹිනවා සිඹිනවා……….. හුස්ම හිරවී මැරෙනතුරු මම තෙරපුනා රන් පපු කඳක්…

මා ළඟම | Ma langama by Piyath Rajapakse ft Kushani Sandarekha [2019]

මා ළඟම සුරතේ දැවටිලාආ ගමන සුබ සේ ඇරඹුනාතව නුහුරු හැඟුමක් මගෙ වෙලාජීවිතය දැනුනේ ඔබ නිසා දුර ඈත සිටන් එදාලඟ මෑත හිතක් තියාසසරේ ම හුරු නිසාහමුවීමකින් සැනසුනා ආදර කතා හැබෑවක් වෙනාලෙසින්…

මා නොගැයූ | Ma Nogeyu by Amal Perera ft. Kushani Sandareka

Melodic romantic duet celebrating the birth of a new, shared emotional harmony. Song Lyrics මා නොගැයූ ගීතේහැබැහින් මා ගයන්නේරෑ පිපුනු කදුලේසිසිල‍යි හද පුරන්නේමාගේ හිතේ සෝසුසුම් පිසදනාඅරුතක් තිබේ සැනසෙනා මා නොගැයූ…

ආදරේ | Adare by Kasun Kalhara ft. Kushani Sandareka

Deeply atmospheric romantic duet exploring the mystical and overwhelming nature of finding true love. Song Lyrics හොයාගෙනහොයාගෙනආවේ හොයාගෙනහොයාගෙනආවේ ගගක උල්පත දෝබිගුනු රැදි මල් මතදෝකොහේ සිටියාදෝහොයාගෙන හොයාගෙන ආවේ තුරු හිසක රැදුනේගගුලේ…