මල් කලඹ ලඟ | Mal Kalamba Langa by Udesh ft. Kushani Sandareka

Sinhala song lyrics with music notes illustration

මල් කලඹ ලඟ පාට සේදුන
දේව දුන්නක් අහසේ පේවුන
සැඳෑ කාලෙක සිඹිනවා සිඹිනවා…

සිඹිනවා සිඹිනවා සිඹිනවා සිඹිනවා
සිඹිනවා සිඹිනවා සිඹිනවා
සිඹිනවා සිඹිනවා සිඹිනවා සිඹිනවා
සිඹිනවා සිඹිනවා සිඹිනවා………..

හුස්ම හිරවී මැරෙනතුරු මම

තෙරපුනා රන් පපු කඳක් මත

රිදුනාද සිත අහනවා අහනවා
අහනවා අහනවා අහනවා අහනවා
අහනවා අහනවා අහනවා
අහනවා අහනවා අහනවා අහනවා
අහනවා අහනවා අහනවා…………

අඬන සමුදුර – ළඟම ගනදුර

උතුම් යහනක සතපලා
සුසුම් උතුරන – උතුම් මොහොතක
පෙමා දුර පපුතුරේ නිදනවා………

නිදනවා නිදනවා නිදනවා නිදනවා

නිදනවා නිදනවා නිදනවා
නිදනවා නිදනවා නිදනවා නිදනවා
නිදනවා නිදනවා නිදනවා…………..

උදම් රළ ළඟ ගිලෙන රතු ඉර
අතින් අල්ලා නවතලා
ලොවම අතහැර දෙතොල ළං කර

සදාකාලික ආදරේ සොයනවා…………….
සොයනවා සොයනවා සොයනවා සොයනවා
සොයනවා සොයනවා සොයනවා
සොයනවා සොයනවා සොයනවා සොයනවා
සොයනවා සොයනවා සොයනවා……………

සොයනවා……………………………
සොයනවා සොයනවා සොයනවා සොයනවා
සොයනවා සොයනවා……………

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply